ඊළඟ ජනාධිපතිවරණය සඳහා ද තමන් තරග වදින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද නිල වශයෙන් ප්‍රකාශ කළේය.
ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපිති ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවක් අමතමිනි.
මේ වනවිට රටේ පවතින අර්බුදකාරී වාතාවරණය ගැනත් ඒ සඳහා තමන් ගෙන ඇති ප්‍රතිපත්තිමය විසඳුම් ගැනත් ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ පැහැදිලි කර තිබේ.