ඊයේ කොවිඩ් මරණ 11ක් … 07ක් මියගොස් ඇත්තේ කොවිඩ් නිවුමෝනියාවෙන්….
ඊයේ වර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 11න් මරණ 07 ක් සිදුවී ඇත්තේ කොවිඩ් නිවුමෝනියා තත්වය හේතුවෙන් බව වාර්තා වේ.
පිලියන්දල 79 හැවිරිදි කාන්තාවක්, දෙහිඅත්තකණ්ඩිය 76 හැවිරිදි පුරුෂයෙක්, මාතලේ 67 හැවිරිදි කාන්තාවක්, කළුතර 82 හැවිරිදි පුරුෂයෙක්, වත්තල 51 හැවිරිදි පුරුෂයෙක්, දිවුලපිටිය 53 හැවිරිදි පුරුෂයෙක්, පැපිළියවල 77 හැවිරිදි පුරුෂයෙක්, අනුරාධපුර 65 හැවිරිදි කාන්තාවක්, කොළඹ 14 පදිංචි 94 හැවිරිදි පුරුෂයෙක්, කරගස්තොට 65 හැවිරිදි පුද්ගලයෙක්, කැලණිය 46 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් තිබුණහ.