බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊජිප්තුවෙන් වසර 2500ක් පැරණි වර්ණවත් ලී මිනීපෙට්ටි 59ක් හමුවෙයි

by Lanka Sara Editor
නොවැම්බර් 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මීට වසර 2500 කට පෙර වළ දමා තිබූ හොඳින් සංරක්‍ෂිත හා මුද්‍රා තැබූ ලී මිනී පෙට්ටි 59 ක් ඊජිප්තුවේ පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ.

විසිතුරු ලෙස සරසන ලද දීප්තිමත් වර්ණවලින් යුත් හයිරොග්ලිෆික් සෙල්ලිපි සහිත සොහොන් රෙදිවලින් ඔතා ඇති සරෝෆාගි මිනීපෙට්ටියක් විවෘත කොට ඔවුන් මාධ්‍යට ද පෙන්වා ඇත.

පුරාණ ඊජිප්තු අගනුවර වන මෙම්ෆිස් හි යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන කයිරෝවට දකුණින් පිහිටා ඇති සක්කාරාහි සුසාන භූමියේ දී මේවා සොයාගැනිණ.

“මෙම සොයා ගැනීම ගැන අපි ඉතා සතුටු වෙනවා” යැයි පුරාවස්තු පිළිබඳ කවුන්සිලයේ මහලේකම් මොස්ටාෆා වසිරි පැවසීය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පළමුව මිනී පෙට්ටි 13ක් සොයාගත් අතර, මීටර 12 ක් (අඩි 40) ක් පමණ ගැඹුරට පතුළින් තවත් බොහෝ දේ සොයාගෙන ඇත.

වසර 4,700 ක් පැරණි ජොසර් පිරමීඩය ආසන්නයේ මෙලෙස තවත් මිනී පෙට්ටි එහි වළලා තිබිය හැකි බව සංචාරක හා පුරාවස්තු අමාත්‍ය කලීඩ් අල්-අනානි පැවසුවේය.

මීට වසර 2500 කට පමණ පෙර මුද්‍රා තබා ඇති මිනී පෙට්ටි ක්‍රි.පූ. හයවන හෝ හත්වන සියවසේ පමණ සිට පුරාණ ඊජිප්තුවේ අවසාන කාල පරිච්ඡේදය දක්වා දිව යයි.

“මම මිනී පෙට්ටියක් විවෘත කිරීම දුටුවෙමි… මමීය හරියට පෙනුනේ ඊයේ සකස් කර ඇතිවා වගෙයි” අල්-අනානි පැවසීය.

සක්කාරා හි කැණීම්වලින් මෑත වසරවලදී කෞතුක වස්තු මෙන්ම සර්පයන්, කුරුල්ලන්, ස්කාර්බ් කුරුමිණියන් සහ වෙනත් සතුන්ගේ මමි ද සොයාගෙන ඇත.

මිනී පෙට්ටි සොයා ගැනීම ඊජිප්තුවේ COVID-19 පැතිර යාමෙන් පසු සිදු වූ පළමු දැවැන්තම සොයාගැනීම විය.

වසංගතය හේතුවෙන් මාර්තු අග සිට මාස තුනක් පමණ කෞතුකාගාර හා පුරාවිද්‍යාත්මක ස්ථාන වසා දැමීමට හේතු විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, වේල්ලවීදිය සඳුදා අලුයම සිට හුදකලා කරයි…

Next Post

දෙවන රැල්ලේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 13000 ඉක්මවයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.