සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉඳුරුව රෝහලේ කාර්ය මණ්ඩලය ගිලන් රථයෙන්  පේන අහන්න ගොස් ඇත්තේ නැතිවෙච්චි ගෑස් සිලින්ඩර දෙකක් හොයා ගන්න…

by editor
නොවැම්බර් 27, 2022
in පුවත්
පේන අහන්න ගිය ගිලන් රථය...

පේන අහන්න ගිය ගිලන් රථය...

Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

ඉදුරුව රෝහලේ කාර්යය මණ්ඩලයේ පස් දෙනෙකු කිලෝමීටර් 40 කට අධික දුරක් ගෙවා රෝහලේ ගිලන් රථයෙන් පේන ඇසීමට සාත්තර කියන ස්ථානයක් වෙත ගොස් ඇත්තේ රෝහලේ තිබූ ගෑස් සිලින්ඩර් දෙකක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන දකුණු පළාත් සෞඛ්‍ය සේවා පරික්ෂණ කණ්ඩායම් අනාවණය කර ගෙන තිබෙන දකුණු පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රකාශකයෙන් අද (27) සදහන් කළේය.

ඉදුරුව රෝහලේ මීට පෙර සිදු වූ යතුරු පැදි සොරකමක් හා ඖෂධ සොරකමක් සම්බන්ධයෙන් බටපොල, නින්දාන ප්‍රදේශයේ මෙම පේන කියන මෙම සාස්තරපලට රෝහල් කාර්ය මණ්ඩලය පැමිණ පේන අසා ඇති බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්යාලයේ පරීක්ෂණ කණ්ඩායම තහවුරුකර ගෙන තිබේ. 

සාස්තර කියන ස්ථානය කියන ලද පේන ඔස්සේ අස්ථාන ගත වූ භාණ්ඩ සොයා ගැනීමට හැකි වී තිබෙන බවද ඒ ඔස්සේ ගොඩ නැගුණ විශ්වාසය හේතුවෙන් මෙවරද ගිලන් රථයෙන්  පේන ඇසීමට ගොස් තිබෙන බවට තොරතුරු ඇතැයි  දකුණු පළාත් සෞඛ්‍ය සේවා පරීක්ෂණ කණ්ඩායම තහවුරු කරගෙන තිබේ. ඒ ඔස්සේ හෙට (28) දින ඉදුරුව රෝහල් කාර්යය මණ්ඩලයෙන් කරුණු විමසන බවද පරික්ෂණ කණ්ඩායම කියයි.

කෙසේ වෙතත් ඉදුරුව රෝහලේ සිට මෙතරම් විශාල දුරක් ගෙවා ගිලන් රථය ධාවනය කර ඇත්තේ එහි රියදුරුට ලබා දී ඇති උපදෙස් බරපතල ලෙස උල්ලංඝනය කරමින් නියමිත මාර්ග ඔස්සේ නොවන බවද අදාල පරීක්ෂණ කණ්ඩායම තහවුරු කරගෙන ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි. සිද්ධිය වූ බව කියන දිනයේ ගිලන් රථය බටපොළ, නින්දාන පාසැල අසලට ගොස් තිබෙන බවද පරීක්ෂ කණ්ඩායම තහවුරු කරගෙන තිබේ. 

ඉදුරුව රෝහලේ සිට බලපිටිය මූලික රෝහලට රෝගීන් ප්‍රවාහනය කිරීමට අදාල ගිලන් රථ රියදුරාට පවරා තිබූ කාර්යය බවද එය නිසි ලෙස ඉටු නොකිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව ද විනයානුකූල පරික්ෂණ පවත්වන බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග  ප්‍රකාශ කළේය.  

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සිද්ධියට අදාලව රෝහල් අධ්‍යක්ෂවරයාගේ සිට සියලුම පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් විමර්ශන නිසි පරිදි ක්‍රියාත්මකව ඇති බව ද ඔහු කිවේය.  

 

 

 

 

 

 

 

 

  

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාත්‍රියේ යාල විවෘත කර “නයිට් සෆාරි“  ඇරඹීමේ  සූදානමක්…

Next Post

ඕමානයේ දුක් විඳ අද ලංකාවට පැමිණි කාන්තාවන් දෙදෙනෙක් “කුෂාන් සර්“ ගැන  තවත් කතා කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.