සියලුම ඉන්ධන වර්ගවල මිල (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇත. ඒ අනුව පෙට්‍රල් (ඔක්ටේන් 92) ලීටරයක මිල රුපියල් 20කින් (රුපියල් 157 සිට 177 දක්වා)ද , පෙට්‍රල් (ඔක්ටේන් 95) රුපියල් 23කින් එනම් රු 184 සිට 207 දක්වා ද ඉහළ දමා ඇත.  ඔටෝ ඩීසල් රු. 10 (රු. 111 සිට 121 දක්වා)ත් , සුපර් ඩීසල් රුපියල් 15 කින් (රු. 144 සිට 159 දක්වා) ත් වැඩි කොට ඇති අතර වූ අතර භූමිතෙල් රු. 10, (රු. 77 සිට 87 දක්වා)කින් ඉහළ නංවා ඇති බව රජයේ ප්‍රතළුාත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.