ඉන්දියාව සිය හමුදා සෙබළුන් ශ්‍රී ලංකාවට යොදවන බවට වන අතිශය සාවද්‍ය සහ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත මාධ්‍ය වාර්තා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරයි.
එසේම මහ කොමසාරිස් කාර්යාලය එවැනි වගකීම් විරහිත වාර්තාකරණයන් හෙළා දකින අතර අදාළ පාර්ශවයන් වැරදි කටකතා පැතිරවීමෙන් වළකිනු ඇතැයි අපේක්ෂා කරයි.
Discussion about this post