බිත්තර ආනයනය සඳහා රටේ සීමිත ඩොලර් සංචිත වැය නොකර ඉන්දීය රුපියල් භාවිතා කිරීමට සැලසුම් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
අද දිනය වනවිට බිත්තර ආනයනයට ජාත්‍යාන්තර ටෙන්ඩර් කැඳවා අවසන් කර, රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව හරහා එම ආනයන කටයුතු සිදුකරන බව වෙළෙඳ අමාත්‍යාංශය මින් පෙර දැනුම් දුන්නේය.
බිත්තර මිලියන 20ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇති අතර මුල් අදියර ලෙස බ්ත්තර මිලියන
05ක් ගෙන්වීමට නියමිතය.







