අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය මත්ස්‍ය කොල්ලකරුවන්ගේ විරෝධය ගණන් ගන්නෙ නෑ… අපේ වැඩේ කරනවා… – ධීවර ඇමති

by editor
ජූනි 17, 2021
in පුවත්
douglas-devananda
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ශ්‍රී ලංකාවේ ධීවර කටයුතු නන්වාලීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රියා මාර්ගයන්ට ඉන්දියාව ඇතුලු බොහෝ දෙනෙකු විරුද්ධ වූවත් තමන් ධීවර අමාත්‍යවරයා වශයෙන් මේ රටේ ධීවරයාගේ යහපත වෙනුවෙන් ලෝකයේ දියුණු රටවල් අනුගමනය කරණ සෑම ක්‍රමවේදයක්ම අනුගමනය කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඊයේ (16) යාපනයේදී පැවසීය.

යාපනයේ පිහිටි ඊ.පී.ඩී.පී.ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසූ ධීවර අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

”අපි මේ රටේ ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම අනුගමනය කරනවා. චීනය පිලිපීනය වැනි රටවල් තම සාගර ප්‍රදේශවල මත්ස්‍ය සම්පත වැඩි කර ගැනීම සඳහා නොයෙක් තාක්ෂණික ක්‍රම අනුගමනය කරනවා. යුරෝපය ඇතුලු රටවල් 40කට වැඩි සංඛ්‍යාවක් ඉතාම සාර්ථකව මේ පැරණි බස් රථ මුහුදේ ගිල්වීමෙන් විශාල මත්ස්‍ය අස්වැන්නක් ලබා ගන්නවා.

මම නාවික හමුදාවේ සහය ඇතිව පැරණි බස් රථ උතුරු ගැඹුරු මුහුදේ ගිල්වන ලද්දේද මේ අරමුණ සාර්ථක කර ගැනීමටයි. මේ වැඩ පිළිවෙළ මෙතනින් නතර වෙන්නේ නෑ. අපි දැන් උත්සාහ කරන්නේ පැරණි දුම්රිය මැදිරිත් මහා සාගරයේ ගිල්වා මසුන් බෝවීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමටයි.

ඉන්දියාව මේ ක්‍රියාවම සිදු කරනවා. නමුත් උතුරු මුහුදේ මේ නව වැඩ පිළිවෙලවළ ක්‍රියාත්මක කරණ කොට ඉන්දියාව විරුද්ධ වෙනවා. මේකට ප්‍රධානතම හේතුව වන්නේ ඉන්දියාවේ ධීවරයින්ට උතුරු මුහුදු කලාපයේ වර්ධනය වන මත්ස්‍යයින් කොල්ලකෑමට අවස්ථාවක් නොලැබෙන නිසයි. නමුත් අපි මේ වසර ඇතුළත ඉන්දීය ධීවරයින්ගෙන් ශ්‍රී ලංකාවේ ධීවරයින්ට සිදුවන හිරිහැර අවම කොට ඔවුන්ගේ පැමිණීම නතර කිරීමට ගන්නා පියවර කිසිසේත්ම නතර කරන්නේ නෑ. යනුවෙන්ද ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් කියා සිටියේය.

 

උතුරේ ධීවර සංවර්ධන කටයුතුවලට එරෙහිව ඊයේ රාමේෂ්වරමේ පැවති උද්ඝෝෂණයක්…

ධීවර අමාත්‍යංශය විසින් උතුරු මුහුදේ සිදු කරණු ලබන විවිධ සංවර්ධන ව්‍යාපෘති වලට   විරෝධය පලකිරීම සදහා ඉන්දියාවේ රාමේස්වරන් ධීවරයෝ  රාමේස්වරන් බස් නැවතුම් පල ඉදිරිපිටදී ඊයේ (16) විරෝධතාවයක නිරත වූහ

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දරුපැටවු රෝගීන් නොකර “ඔන් ලයින්“ උගන්නමු ….

Next Post

කිරිපිටි ආනයනය කරුවෝත් මිල වැඩිවීමක් ඉල්ලති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.