බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය ධීවර ආක්‍රමණය නවත්වන්න පියවර ගන්නවා… ඉන්දීය මහකොමසාරිස් කියයි…

by editor
දෙසැම්බර් 8, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

ඉන්දීය ධීවරයින් උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් පැමිණීම නතර කිරීමට ඉක්මන් පියවර ගන්නා බවට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ    ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට 7 දා පොරොන්දු වී තිබේ.

මහ කොමසාරිස්වරයා මෙසේ පොරොන්දු වූයේ අමාත්‍යවරයා සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන ලද විශේෂ සාකච්ඡාවකදී බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා  පැවසීය.

ඉන්දීය ධීවරයින් අනවසරයෙන් උතුරු මුහුදු සීමාවට පැමිණ උතුරේ ධීවරයින් සතු මත්ස්‍ය ගහණය බලහත්කාරයෙන් මංකොල්ලකෑම නිසා උතුරේ ධීවරයින්ගේ ධීවර කර්මාන්තය බිඳ වැටී ඇති බවට නිතර නිතර එල්ල වන චෝදනා නිසා වහාම මේ සම්බන්ධයෙන් පියවර ගන්නා බව ඉන්දීය මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කොට තිබේ.

මේ ප්‍රශ්නය විසදීමේදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වයට හානි නොවන අන්දමට කටයුතු කළ යුතු බවත් ඉන්දීය මධ්‍යම රජය තමිල්නාඩුවේ දේශපාලනඥයින් හා ධීවර සමීති සමග සාකච්ඡා කොට ඉතා සාධාරණ අන්දමට මේ ප්‍රශ්නය විසදා ගත යුතු බව පවසා ඇති ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉතා ඉක්මනින් ඒ සදහා පරිසරය සකස් කරණ බවද ප්‍රකාශ කොට තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ධීවර අමාත්‍ය ඩගල්ස් දේවානන්දා  මේ ප්‍රශ්නය විසදීම සදහා  දැඩි මහන්සියකින්  යුතුව කටයුතු කරණ අතර අග්‍රාමාත්‍යවරයාද දකුණේ රැකව හා මාවැල්ල ධීවර නැංගුරම් පලවල් ඉදිකිරීම සදහා මුලගල තබමින් ප්‍රකාශ කොට ඇත්තේ විදේශිකයින්ට මේ රටේ මුහුදු සම්පත කොල්ලකෑමට අවස්ථාවක් ලබා නොදෙන බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෙන්දම් දමා පිරිසිදු කළ බාල කොත්තමල්ලි තොගයක් වෙළඳ පොළේ…

Next Post

කෝපායි නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 නිරෝධායනය නිම කළ 101ක් නිවෙස් වලට

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.