සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය ආධාර යටතේ දකුණට සුහුරු පන්ති කාමර 200ක්… රට පුරා ඩොලර් බිලියන 5.5ක ව්‍යාපෘති!

by editor
ජූලි 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දීය රජයේ ප්‍රදාන යටතේ දකුණු පළාතේ සුහුරු පන්ති කාමර 200ක් ස්ථාපිත කිරීම සඳහා වන ව්‍යාපෘතියක් වෙනුවෙන් දකුණු පළාතේ පාසල් 200ක් සඳහා ඩිජිටල් උපකරණ ලබා දිමේ වැඩසටහනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේ පැවැත්විනි.

ජනාධිපතිවරයා සහ ඉන්දීය මහකොමසාරිස්වරයාට අමතරව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත සහ අධ්‍යාපන රාජ්‍ය ඇමති සුරේන් රාඝවන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 06 වැනිදා ගාල්ලේ පැවති මෙම උත්සවයෙන් ආරම්භ වූයේ දකුණු පළාතේ සුහුරු පන්ති කාමර ස්ථාපනය කිරීමේ ද්විපාර්ශ්වික ඉහළ බලපෑමක් සහිත ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති රාමුව යටතේ සිදුකරන ව්‍යාපෘතියකි.

ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක වටිනාකමක් සහිතව දීප ව්‍යාප්තව දියත් කෙරෙන මෙම ව්‍යාපෘති රාමුව යටතේ ලංකාවේ දිස්ත්‍රික්ක 18ක් ආවරණය කරමින් විවිධ ක්ෂේත්‍රවල ප්‍රදාන ව්‍යාපෘතීන් 18ක් ක්‍රියාවට නන්වා ඇති බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම අවස්ථාවේ අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ලබා දෙන විවිධාකාර සහයෝගය සම්බන්ධයෙන් ඉන්දීය රජයට සහ අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදිවෙත සිය ස්තුතිය පළ කළ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි.

මේ අතර මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අවධාරණය කර ඇත්තේ ඉන්දියාව මෑත වසරවලදී අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉතා ඉහළ තාක්ෂණික දියුණුවක් ලබා ඇති බවයි. එසේම, එම දියුණුවේ ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ ගුරුවරුන්ට ලබා දීමට ඉන්දීය රජය කැපවී සිටින බව ද මහකොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

ඉන්දීය රජය දකුණු පළාත තුළ ජනතා කේන්ද්‍රීය ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාවට නංවා ඇති බව සඳහන් කළ මහ කොමසාරිස්වරයා පළාතේ දිස්ත්‍රික්ක තුන තුළ නිවාස නොමැති ජනතාව සඳහා නිවාස 1300ක් ද ඉදි කෙරෙමින් පවතින බව ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කතරගම වන්දනාවේ එන බැතුමතුන්ට කිඹුල බියෙන් තොරව ආරක්ෂිතව දිය නෑමට ස්ථානයක් සකස් කරයි.

Next Post

කරුණාකර අපව වැඩ වර්ජනයකට කැඳවන්න එපා… ග්‍රාම නිලධාරීහු රජයෙන් ඉල්ලති!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.