බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියා සර්බියා ආර්ථික හවුල්කාරීත්වයෙන් ප්‍රයෝජන ගැනීමට ඉන්දීය ජනාධිපතිනි සැරසේ

by Lankasara News
ජූනි 8, 2023 - Updated on ජූනි 13, 2023
in පුවත්
Indian prasident
Share on FacebookShare on Twitter

ඉන්දියා- සර්බියා වෙළඳාම හා ආයෝජන සඳහා ඇති විශාල විභවය අවධාරණය කරමින් ඉන්දීය ජනාධිපතිනි දේ‍රාපාදි මුර්මු සඳහන් කළේ දෙරට අතර ඇති ආර්ථික හවුල්කාරීත්වයෙන් ප්‍රයෝජන ගත යුතු බවයි.

ජනාධිපතිවරිය මේ බව සඳහන් කළේ සිය් ද්වි ජාතික සංචාරයේ අවසන් අදියර ලෙසින් සර්බියාවේ බෙල්ග්‍රේඩ් හි පැවැත්වුණු ඉන්දියා – සර්බියා ව්‍යාපාරික සංසදය අමතමිනි.

නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ ඇරඹි කාලයේ සිටම ඉන්දියාව හා සර්බියාව අතර සමීප මිත්‍ර සබඳතා පැවැති බවත් මෙය වැඩිදියුණු කරගෙන දෙරටේ වෙළද හා ආර්ථික හවුල්කාරීත්වය ශක්තිමත් කිරීමට දැන් කාලය එළඹ තිබෙන බවත් ඇය පවසා ඇත.

මෙහිදී ඉන්දියාවේ වර්ධන වන ඩිජිටල් හැකියාව පිළිබඳව ද අදහස් දැක් වූ ඇය ඩිජිටල් යටිතල ව්‍යුහයේ වේගවත් වර්ධනය සමඟින් තාක්ෂණික නවෝත්පාදනයන් සම්බන්ධයෙන් ද ඉන්දියාව ප්‍රමුඛස්ථානයට ගමන් කර ඇති බව සඳහන් කළාය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

‘එය පස්වන විශාලතම ආර්ථිකය වන අතර මෙම දශකය අවසන් වීමට පෙර තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වෙමින් තිබේ. මෝටර් රථ සහ ස්වයංක්‍රීය සංරචක අංශය, සෞඛ්‍ය ආරක්ෂණය, ඖෂධ සහ ජෛව තාක්‍ෂණය, පුනර්ජනනීය බලශක්තිය, රෙදිපිළි සහ ඇඟලුම්, අභ්‍යවකාශය, තොරතුරු තාක්‍ෂණය, ටෙලිකොම්, ෆින්ටෙක් සහ මූල්‍ය සේවා යන ක්ෂේත්‍රවල අපි සැලකිය යුතු සාර්ථකත්වයක් දැක ඇත්තෙමු, ” ජනාධිපතිවරිය වැඩිදුරටත් පැවසූ බව ‘ද ස්ටේටස්මන්’  වාර්තා කර තිබේ.

Share69Tweet43
Previous Post

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලි සංචිතයෙන් මැතිව්ස් හැලෙයි?

Next Post

ගෝඨාට රජයේ වියදමින් කොළඹ හතේ සුඛෝපභෝගී නව නිවසක්?

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.