අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව සූර්ය ගවේෂණයේ ඓතිහාසික ගමන ආරම්භ කරයි….

by editor
සැප්තැම්බර් 2, 2023
in පුවත්
Adithya-L
Share on FacebookShare on Twitter

ඉන්දියාව   සූර්යයා අධ්‍යයනය කිරීමේ පළමු උත්සාහය අද (02) මිට සුුළු වෙලාවකට පෙර දියත් කළේය.අද උදේ 11.50ට  ආදිත්‍ය-එල් 1 අභ්‍යවකාශ යානය රැගත් රොකට්ටුව  ආන්ද්‍රා ප්‍රදේශ්හි ශ්‍රීහරිකෝටා හි සතිෂ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට සිය ඓතිහාසික ගමන ආරම්භ කර තිබිණි.

පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 1.5 ක් ඔබ්බෙන් වූ සිය ඉලක්ක ස්ථානයට ළඟා වීමට ආදිත්‍ය-එල් 1 දින 109 ක් ගතවනු ඇත.

එම ඉලක්ක ස්ථානය වන්නේ  සූර්යයාගේ ගුරුත්වාකර්ෂණයට හසු නොවී විනාශය කරා ඇදී නොගොස් තම කක්ෂය පවත්වා ගත හැකි  ආසන්නතම ස්ථානයයි.

පෘථිවිය පිහිටන්නේ සූර්යයාගේ සිට කිලෝමීටර මිලියන 151 ක් දුරකිනි.

ආදිත්‍ය-එල් 1 යානයේ සූර්ය ක්‍රියාකාරකම් පිළිබඳ දිගුකාලීන අධ්‍යයනයන් සිදුකරන විද්‍යාත්මක උපකරණ වේ. එහි මෙහෙයුම මාස 6ක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) සඳෙහි දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයට අභ්‍යවකාශ යානයක් ගොඩ බැස්වූ පළමු රට බවට පත්වෙමින් පසුගිය සතියේ සිය මෙහෙයුමේ සාර්ථකත්වය අත් වින්දේය. .

ඉන්දියාව ගැඹුරු අභ්‍යවකාශය ගවේෂණය කරන අනෙකුත් ජාතීන් වන ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව සහ චීනය වෙත  වේගයෙන් ලඟා වෙමින් සිටී.

ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) 1975 සිට රොකට් 100 කට ආසන්න ප්‍රමාණයක් දියත් කර ඇති අතර, ප්‍රධාන වශයෙන් චන්ද්‍රිකා පෘථිවිය වටා ගත කර තිබිණි.

එහි පළමු ගැඹුරු අභ්‍යවකාශ උත්සාහය වූයේ 2013 දී චන්ද්‍රිකාවක් අඟහරු ග්‍රහයා වටා කක්ෂගත කළ  මංගල්‍යාන්  නැමැති සාර්ථක මෙහෙයුමයි.

ඉන් අනතුරුව චන්ද්‍ර මෙහෙයුම් තුනක් සිදු කරන ලදී.   එහි නවතම මෙහෙයුම ලෙස අගෝස්තු 23 වන දින චන්ද්‍රයාන්-3 චන්ද්‍රයාගේ ගවේෂණය නොකළ දක්ෂිණ ධ්‍රැව කලාපය ගවේෂණය කිරීම සඳහා රෝවරයක් ගොඩබැස්සවීමය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක අවධානය දිනූ ආසියිනු කුසලාන ඉන්දියා පක්ස්ථාන තරගය වැස්සට හේදෙයි ද?

Next Post

මහදවල් පැමිණ වෙඩි තබා මරණ  රට විකල් කළ ඝාතන රැල්ල!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.