බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව සහ රුසියාව වෙළෙදාමට විකල්ප හොයයි

by Lankasara News
මාර්තු 30, 2022 - Updated on අප්‍රේල් 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ගේ දෙදින ඉන්දීය සංචාරයේ දී, ඉන්දියාව විශේෂ වට්ටම් සහිතව රුසියාවෙන් විශාල වශයෙන් භාණ්ඩ ආනයනය කිරීමට අවස්ථාව ලබා ගැනීම පිළිබද සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

මාර්තු 31 හා අප්‍රේල් 01 යන දෙදින තුළ සිදුකෙරෙන මෙම සංචාරයේ දී, යුක්‍රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව රුසියාව වෙත සම්බාධක පැනවීම පිළිබදවත් එම පසුබිම තුළ වෙළෙදාම පවත්වාගෙන යන ආකාරය පිළිබද සාකච්ඡා කරනු ඇති බවත් පැවසේ.

රුසියානු බැංකුවලට බටහිර සම්බාධක මගින් සම්බාධක පනවා ඇති නිසා ඒ වෙනුව‍ට අනුගමනය කළ හැකි විකල්ප ක්‍රමවේද පිළිබද මෙහිදී සාකච්ඡා කරනු ඇති බව වාර්තා වේ.

රුසියාව ඉන්දියාවේ ප්‍රධාන ආරක්ෂක දෘඩාංග සැපයුම්කරු වුවද සමස්ත වාර්ෂික වෙළඳාම පැවතුණේ ඉතා කුඩා අගයක වන අතර යුක්රේනයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ලබා දුන් ඉහළ වට්ටම් හේතුවෙන් මේ වන විට ඉන්දියාව රුසියාවෙන් බොරතෙල් බැරල් මිලියන 13ක් මිලදී ගෙන ඇති බව පැවසේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

පසුගිය වසර පුරාවටම ද ඉන්දියාව රුසියාවෙන් ලබා ගෙන තිබුණේ බොරතෙල් බැරල් මිලියන 16 ක් පමණ ක් බව විදෙස් වාර්තා සදහන් කරයි.

වානේ නිෂ්පාදනය සඳහා භාවිතා කරන රුසියානු කෝකින් ගල් අඟුරු ආනයනය දෙගුණ කිරීමට ද ඉන්දියාව දැන් සලකා බලමින් සිටින බව ඉන්දීය වානේ අමාත්‍යවරයා පවසා තිබේ.

යුක්‍රේනයෙන් සැපයුම් නැවැත්වීමෙන් පසු ඉන්දියාව රුසියානු සූරියකාන්ත තෙල් ටොන් 45,000 ක් ද මිලදී ගැනීමට ගිවිසුම් ගත වී ඇති බව ද පැවසේ.

Share69Tweet43
Previous Post

දකුණු චීන මුහුදේ පිලිපීන නැව් වලට පාට් දාපු චීන නැව

Next Post

ඇමති බැන්නත් ඇත්ත එකමයි… සැත්කම් සඳහා ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟයි… ජාතික රෝහලත් අර්බුදයක් අභියස!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.