බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව සහ පැරිස් සමාජය සමග ණය සම්බන්ධව ශ්‍රී ලංකාව කල සාකච්ඡා අවසන් අදියරට….

by lankasara-editor
මාර්තු 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

රී ලංකාව, ඉන්දියාව සහ පැරිස් සමාජය සමඟ ණය සම්බන්ධ සැලැස්මක් පිළිබඳව කල සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම සැලැස්මේ හි ලබාගෙන ඇති ණය වසර හයක කාලයක් දක්වා අත්හිටුවීමකට සහ ආපසු ගෙවීමේ කාලය තුළ පොලී අනුපාතය අඩු කිරීම ආදී කරුණු ඇතුළත්ව තිබෙන බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති රටවල් 17ක් පසුගිය වසරේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවන් පහසු කිරීම සඳහා කමිටුවක් පිහිටුවාගෙන තිබෙනවා. චීනය ඉන් බැහැරව සිටීමට තීරණය කර තිබූ  නමුත් කමිටුවේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා එහි රැස්වීම්වලට සහභාගී වී තිබෙනවා. මේ අතර අනෙකුත් ණය හිමියන් සමඟ එකඟ වූ කොන්දේසිවලට සාපේක්ෂව චීනයෙන් ලබා ගත් ණය ආපසු ගෙවීම සඳහා සාකච්ඡා කරන බවට ශ්‍රී ලංකාව නිරන්තරයෙන් OCC වෙත සහතික වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

නිල ණය හිමියන් සමඟ ගිවිසුම් අවසන් කිරීම සහ ප්‍රධාන පුද්ගලික ණය හිමියන් සමඟ ප්‍රතිපත්තිමය ගිවිසුම්වලට එළඹීම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධන සැලැස්ම වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) තීරණාත්මක ඊළඟ පියවර වනු ඇති. 2022 වසරේ අප්‍රේල් මාසයේදී ඩොලර් බිලියන 50 කට ආසන්න විදේශ ණය පැහැර හැරීමෙන් පසු, ශ්‍රී ලංකාව එය ප්‍රකෘතිමත් කිරීමට ගැළපෙන ණය ප්‍රතිකාර සැලැස්මක් සකස් කිරීම සඳහා විවිධ ණය දෙන්නන් සමඟ සම්බන්ධ වී සිටින අතර ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ගනුදෙනු සඳහා සාකච්ඡා කිරීමේදී සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව ද වාර්තා වනවා. මේ අතර 2022 වසරේ දී ශ්‍රී ලංකාවේ සිදු වූ මූල්‍ය කඩාවැටීමෙන් ගොඩ ඒම සඳහා පසුගිය වසරේ ලබාගත් ඩොලර් බිලියන 3 ක පැකේජයේ කොටසක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලබා දෙන ආධාරයේ ඊළඟ වාරිකය ලැබීමට ශ්‍රී ලංකාවට හැකිව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සමාලෝචනය අවසන් වූ පසු ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 337ක පමණ ප්‍රවේශයක් ලැබෙනු ඇති අතර, මෙතෙක් ලැබී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඩොලර් බිලියන 1 දක්වා ඉහළ යනු ඇති බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. එමෙන්ම ණය ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමේදී  ශ්‍රී ලංකාව හොඳ ප්‍රගතියක් අත්කර ගෙන තිබෙන බව සඳහන් කරමින් IMF නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ට ප්‍රශංසා කර තිබෙනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව දක්වමින් කියා සිටියේ උද්ධමනය සීමා කිරීම, සංචිත සහතික කිරීම සහ රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රශංසනීය ප්‍රතිඵල පෙන්වා ඇති බවයි.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙහෙළියගේ ඇප ඉල්ලීම සලකා බලන්න දින නියම කරයි!

Next Post

පළමුව මහ මැතිවරණයක් පවත්වා අනතුරුව ජනාධිපතිවරණයක් – මහින්ද කියයි!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.