බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව සහ ඇමරිකාව එක්ව ජෙට් එන්ජින් නිපදවීමට සැරසෙයි

by Lankasara News
පෙබරවාරි 8, 2023
in පුවත්
India USA Relations
Share on FacebookShare on Twitter

ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉහළ මට්ටමේ ආරක්ෂක සහ පරිගණක තාක්ෂණ බෙදා ගැනීමේ වැඩසටහනට දියත් කිරීමට සැලසුම්කර තිබේ.

මෙම වැඩසහනට යටතේ ජෙනරල් ඉලෙක්ට්‍රික් විසින් නිපදනවන ජෙට් එන්ජින් ඉන්දියාවේ සහය ඇතිව නිෂ්පාදනය කිරීමටද අපෙක්ෂිත බවට අනාවරණය වේ. ඒ අනුව මෙම ඒකාබද්ධ අධි තාක්ෂණික නිෂ්පාදන කටයුතු දියත් කිරීමේ එක්සත් ජනපද අපෙක්ෂාව වී ඇත්තේ ඉන්දියාව රුසියාවෙන් ඈත් කරමින් පොදු සතුරා වන චීනයට බලපෑමක් කිරීමට බවටද වාර්තාවේ.
එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් කෙටි සාකච්ඡාවකදී කියා සිටියේ මෙම වැඩසටහන මොස්කව් හෝ බීජිං විසින් එල්ල කරන ලද දේශපාලනික අභියෝග මගින් පමණක් මෙහෙයවනු නොලබන බවයි. එහෙත් චීනයේ ආක්‍රමණශීලී මිලිටරි පියවර සහ ආර්ථික භාවිතයන් “දිල්ලියේ චින්තනයට” සහ ලොව පුරා අනෙකුත් අගනගරවලට දැඩි බලපෑමක් ඇති කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

“චීන-රුසියාවේ සාධක සැබෑ ය, නමුත් උසස් තාක්‍ෂණයේ ගැඹුරු, ප්‍රජාතන්ත්‍රවාදී පරිසර පද්ධතියක් ගොඩනැගීමේ අදහස ද එසේමය,” සුලිවන් අඟහරුවාදා වාර්තාකරුවන් සමඟ ඉන්දියා එක්සත් ජනපද හවුල්කාරිත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම අතරතුරදී මේබව පැවසීය.

මෙහිදි ඉන්දීය පාර්ශවයෙන් වැඩි උනන්දුවක් දක්වන එක් ක්ෂේත්‍රයක් වනුයේ දේශීයව නිෂ්පාදනය කරන ජෙට් එන්ජින් වන අතර එය ඉන්දීය ප්‍රහාරක ගුවන් යානා සඳහා භාවිතා කිරීමට හැකියාව පවතී.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ඉන්දියානු යුද ගුවන් යානා සඳහා ජෙට් එන්ජින් ඒකාබද්ධව නිෂ්පාදනය කිරීම අනුමත කිරීම සඳහා ජෙනරල් මෝටර්ස් වෙතින් යෝජනාවක් එක්සත් ජනපද නිලධාරීන් විසින් ඇගයීමට ලක් කරමින් සිටින බව සුලිවන් අඟහරුවාදා පැවසීය. එහිදී නිවේදනයක් කෙතරම් ඉක්මනින් පැමිණේදැයි තමන් හට අනුමාන කිරීමට නොහැකි බවත් සඳහන් කළ ඔහු හැකි ඉක්මණින් තම ඉලක්ක අත්පත් කර ගැනීමට කටයුතු කරන බවද පැවසීය.

Share69Tweet43
Previous Post

ඉන්දියාව මෙම වසරේ ලොව වැඩිම ආර්ථික වර්ධනයට හිමිකම් කියන ලකුණු

Next Post

බාහිර රොගී අංශ, සායන, රෝගී ප්‍රතිකාර සේවා, මුලුමනින් ඇණහිටී… නොසලකා හිටියොත් ප්‍රතිඵල වේදනාකාරී වෙයි… GMOA අනතුරු අඟවයි…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.