බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියානුවන් රටට පැනීම වැළැක්වීමට නාවික හමුදා මෙහෙයුම් තර වේ…

by editor
මැයි 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

උතුරු මුහුදට අනවසරයෙන් ඇතුළු වන ඉන්දීය ධීවරයින් හා මිනිස් ජාවාරම්කරුවන් පරීක්ෂා කිරීම හා අත් අඩංගුවට ගැනිම යන කටයුතු වලදී වෙරළාරක්ෂක නිලධාරීන්ගෙන් ලැබෙන සහය  වැඩි කිරීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා  පියවර ගෙන තිබේ.

නාවික හමුදාවේ නිලධාරීන් මේ ක්‍රියාවේදී ඉතා විශිෂ්ඨ සේවාවක් ඉටු කරණ බව පැවසූ අමාත්‍යවරයා මේ දිනවල ඉන්දියාවේ සිට පමිණෙන ධීවරයින් හා ඔවුන්ගේ යාත්‍රාද  මිනිස් ජාවාරමේ යෙදී සිටින්නන්ද  වැඩි වී ඇති නිසා නාවික හමුදාවේ සහයට හා අමතරව වෙරළාරක්ෂක නිලධාරීන් සේවයේ යොදවා තිබේ. 

ධීවර අමාත්‍යවරයා විසින් උතුරේ ධීවරයින්ට හා ධීවර සංගම් නියෝජිතයින්ට  වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇමතීම සඳහා දුරකතන අංක කීපයක් ලබා දී ඇති අතර ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට පැමිණෙන අවස්ථාවලදී හා ඔවුන්ගේ නීති විරෝධී ක්‍රියාවලදී නාවික හමුදාවට මෙන්ම එම නිලධාරීන්ටද තොරතුරු දැනුම් දෙන ලෙස ප්‍රකාශ කොට තිබේ.

නාවික හමුදාව විසින් උතුරු මුහුදේ සිදු කරණු ලබන මෙහෙයුම් වැඩි කිරීම නිසා ඉන්දීය ධීවරයින්ගේ පැමිණීම විශාල වශයෙන්  අඩු වී ඇතැයි ඇමතිවරයා පවසයි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මේ අතර නීති විරෝධී මිනිස් ජාවාරම් ද වළක්වා ගැනීමට හැකි  වී තිබේ.  රුපියල් ලක්ෂයක මුදලක් ගෙවා  ඉන්දියාවේ සිට මන්නාරමට පැමිණි ද්‍රවිඩ ව්‍යාපාරිකයෙකු සහ ඔහුව රැගෙන ආ බෝට්ටුවේ සේවකයින් දෙදෙනෙක් ඊයේ (12) අත්අඩංගුවට ගත් අතර ඔවුන්  මැයි මස  25 වෙනිදා දක්වා නිරෝධායනය කිරීමට මන්නාරමේ සෞඛ්‍ය බලධාරීන්  පියවර ගෙන තිබේ.

යාපනයේ ව්‍යාපාරිකයෙකු  වූ මේ පුද්ගලයා මේ වසරේ අප්‍රේල් මාසයේදී ගුවනින් ඉන්දියාවට ගොස් ඇති අතර ඔහු ආපසු ඒම සදහා මන්නාරම පේසාලේ ප්‍රදේශයේ ධීවරයින් දෙදෙනෙකුට මුදල් ගෙවා කුඩා යාත්‍රාවකින්  මන්නාරමට පැමිණෙමින් සිටියදී නාවික හමුදාව එම යාත්‍රා සමග පුද්ගලයින් තුන් දෙනාව අත් අඩංගුවට ගෙන සෞඛ්‍ය නිලධාරීන්ට බාර දී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවේන් පැනවිත් උතුරේ සැඟවෙන පවුල් පිටින් කොටු වේ….

Next Post

කොරෝනා ආසාදිත ගැහැණියක් ලෙඩේ හොඳ කරගන්න පාස්ටර් කෙනෙකුගේ දේව මෙහෙයකට ගිහින්…   

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.