බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතිරි ටිකත් නාමල්ටම දෙන්න… රාජ්‍ය අමාත්‍ය කබ්රාල්ගෙන් ජනපතිට ලිපියක්

by editor
අගෝස්තු 23, 2021
in පුවත්
namal-cabral
Share on FacebookShare on Twitter

රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස තමන් වෙත පවරා ඇති විෂයයට අදාළ වගකීම්වලින් සැලකිය යුතු කොටසක් පසුගියදා පිහිටුවන ලද නව කැබිනට් අමාත්‍ය ධුරය වන සංවර්ධන සම්බන්ධීකරණ සහ අධීක්ෂණ අමාත්‍යංශය යටතට පත් කර ඇති බැවින් එම අමාත්‍යංශයේ කටයුතු තවදුරටත් කාර්යක්ෂමව සිදු කර ගැනීම සඳහා තමන් වෙත ඉතිරි කර ඇති සෙසු වගකීම්ද එම අමාත්‍යංශයටම පවරන ලෙස මුදල් , ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ  රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්   ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇත.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට තමන් මෙතෙක් දරන ලද මෙම වගකීම්  නව කැබිනට් අමාත්‍යවරයා වෙත සාර්ථක ව සහ කාර්යක්ෂමව සිදු කිරීමට නම් විද්‍යානකූලව මෙම ඉතිරි වගකීම්ද නව අමාත්‍යවරයා වෙත ම භාර දිය යුතු බව ට රාජ්‍ය අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබ ඇත.

පසුගියදා සිදු කෙරුණු විෂය සංශෝධනයට අනුව සංවර්ධන සම්බන්ධිකරණ සහ අධීක්ෂණ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කෙරුණේ ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂය.

ඔහුට පැවරෙන නව අමාත්‍යංශ  විෂය පථය යටතේ මෙරට සංවර්ධනයට සම්බන්ධ සුළු පරිමාණ ග්‍රාමීය ව්‍යාපෘතිවල සිට මෙරට දැනට සැලසුම් කර ඇති සහ සිදුවෙමින් පවතින මහා පරිමාණ ව්‍යාපෘති ගණනාවක අධීක්ෂණය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණයට අදාල රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම රාජ්‍ය සම්පත් ජාතික අයවැය, රාජ්‍ය ආයෝජනවලට අදාල වගකීම් ද මේ වනවිට පවරා ඇත්තේ නාමල් රාජපක්ෂගේ නව අමාත්‍ය ධුරය වෙතය .

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මහින්ද රාජපක්ෂ රජයේ මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳව අත්දැකීම් සහිත පළපුරුදු වෘත්තිකයකු ලෙස පිළිගැනෙන රාජ්‍ය අමාත්‍ය කබ්රාල්ට ප්‍රාග්ධන වෙළෙඳපොල රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළද ඔහුට මෙම විෂය පථයට අදාල විය යුතු ආයතන රාමුව පවරා නොමැති වීම ද වෘත්තිකයන් අතර කතා බහට ලක් වූ කරුණකි.

තතු දත් ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර  කබ්රාල් අමාත්‍යවරයා සමඟ පවතින මතභේදාත්මක තත්ත්වය තුළ මෙම අර්බුදය නිර්මාණය වී ඇති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුට්ටි ගඟට දැමූ ඇමති කට්ටියට ඇමති ඩලස්ගෙන් ‘ෂොට් එකක්’

Next Post

ජෛව බුබුලේ රගර් තරගය – ගුවන් හමුදාධිපති කුසලානය CH@FC ට

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.