fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇෆ්ගනිස්ථානයට වැරදුනේ ඇමරිකානු වරදින් බව හෙළිවෙයි!

1 මාසයක් ago
in පුවත්
463 4
0
Afghanistan Taliban
Share on FacebookShare on Twitter

ඇමරිකා එක්සත් ජනපද හමුදාවන් සහ හමුදා කොන්ත්රානත්කරුවන් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්කරගැනීමත් සමඟ එරට බලය තලේබාන් සංවිධානය අතට පත්වීම සිදුව ඇති බව ඇමරිකානු රජයේ  ප්‍රධාන අධීකරණ කමිටු වාර්තාවක් මගින් අනාවරණය වී තිබෙ.

ඇෆ්ගනිස්ථානයේ සංහිඳියාම සඳහා වූ විශේෂ පරීක්ෂක ජනරාල්වරයා විසින් පසුගියදා නිකුත් කළ නවතම වාර්තාව මගින් මෙම කරුණු අනාවරණය වී ඇත.

මෙම වාර්තාව මගින් පෙන්වා දෙන අකාරයට ඇෆ්ගනිස්ථාන හමුදාවන් අභිබවමින් එරට බලය තලේබාන් සංවිධානය අත්පත් කරගැනීමට  ප්‍රධානම හේතුව ඇමරිකානු හමුදාවන් ඉවත්වීමයි.

මේ අතර ඇෆ්ගනිස්ථානයේ කඩා වැටීමට ඇමරිකා එකසත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම වර්ථමනා ජනාධිපති ජෝ බයිඩන් විසින් ගන්නා ලද තීරණ හේතුවී ඇති බවත් අදාල වර්තාව මගින් පෙන්වාදී ඇත.

අදාල වර්තාව සම්බන්ධනේ අල්ජසීරා පුවත්සේවය වර්තාකර ඇත්තේ, ඇෆ්ගනිස්ථානයේ හමුදාවන් ඉවත්කරගැනීම සම්බන්ධයෙන් වොෂින්ටනය සහ තලේබාන් සංවිධානය සමඟ ගිවිසුමක් ඇතිකරගත් බවත් එය ඇෆ්ගනිස්ථාන හමුදාවන්ගෙ බිඳවැටීමට හේතු වී ඇති බවත්ය.

එමෙන්ම ඇමරිකානු ගුවන් හමුදාවන් විසින් ඇෆ්ගනිස්ථාන හමුදාවන්ට සහය දෙමින් එල්ල කළ ගුවන් ප්‍රහාර නවතා දැමීමත් තලේබාන් සංවිධානයේ නැගී සිටීමට හේතුවූ බවද අදාල වර්තා  සානථ කරන බව අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම වාර්තාව සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව සිය අදහස් දැක්විමෙන් වැලකී ඇති බවද වාර්තවේ.

ඇමරිකානු හමුදාවන් ඉකුත් වසරේ අගෝස්තු මාසයෙදී ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමත් සමඟ එරට සමස්ථ පාලන බලය තලේබාන් සංවිධානය අතට පත්වූ අතර මේවන විට ඔවුන් දැඩි මර්ධන කාරී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් කටයුතු කරනු ලබයි.

Join @lankasara on Telegram Channel
Previous Post

හදිසි මැතිවරණයක් සඳහා බැසිල් පොහොට්ටුව සූදානම් කරයි!

Next Post

ඇමරිකාව කම්පා කළ සිසු ඝාතනය… සිසුන් 19 ක් සහ වැඩිහිටියන් 21 ප්‍රාථමික පාසලක් තුළ මරා දැමූ හැටි!

Related Posts

AIRPORT

තෙල් හොයන ඇමතිවරු කටුනායකින් ගුවන්ගත වූ හැටි…

ජූනි 28, 2022

නාමල් තෙල් සංස්ථාවේ වාඩි වෙද්දීම තෙල් නැති වෙයි කියලා හිතුවා – පාඨලී චම්පික රණවක…

ජූනි 27, 2022

හෙට ලංගම – දුම්රිය අඩුවක් නැතිව ක්‍රියාත්මකයි… රජය පවසයි…

ජූනි 28, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…
  • තෙල් හොයන ඇමතිවරු කටුනායකින් ගුවන්ගත වූ හැටි…
  • නාමල් තෙල් සංස්ථාවේ වාඩි වෙද්දීම තෙල් නැති වෙයි කියලා හිතුවා – පාඨලී චම්පික රණවක…
  • හෙට ලංගම – දුම්රිය අඩුවක් නැතිව ක්‍රියාත්මකයි… රජය පවසයි…
  • ණය ගෙවන්න පාකිස්ථනය කාෂ්මීරයේ කොටසක් චීනයට බදුදෙයි!

ජනප්‍රිය පුවත්

  • Parliment

    රනිල් එළියට… තව සති තුනක් ඇතුළත නව අගමැතිවරයෙක් සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක්!

    172 shares
    Share 69 Tweet 43
  • රනිල් එළියට… තව සති තුනක් ඇතුළත නව අගමැතිවරයෙක් සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක්!

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්නගේ නිවස ගිනි තැබීමේ සිද්ධිය මුල්කොට අත්අඩංගුවට ගත් මහාචාර්ය ධම්මදින්න හිමියෝ ඇප මත නිදහස් වෙති…

    223 shares
    Share 89 Tweet 56
  • තෙල් එපා… යාපනයේ අස්ස කෝච්චිය යළි ඇරඹෙයි… .

    219 shares
    Share 88 Tweet 55
  • අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි… රටට ඉබේම අගුලු වැටේ….

    172 shares
    Share 69 Tweet 43
  • “ඉංජිනේරු මාෆියාව ඉවසුවා ඇති…“  ලංවිම  “මස් කරන“ අයුරු PUCSL  කියයි….

    206 shares
    Share 82 Tweet 52

Highlights

හෙට ලංගම – දුම්රිය අඩුවක් නැතිව ක්‍රියාත්මකයි… රජය පවසයි…

ණය ගෙවන්න පාකිස්ථනය කාෂ්මීරයේ කොටසක් චීනයට බදුදෙයි!

රුසියානු තානාපති ජනපති හමුවෙයි ….

රනිල් එළියට… තව සති තුනක් ඇතුළත නව අගමැතිවරයෙක් සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක්!

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි… රටට ඉබේම අගුලු වැටේ….

“ඉංජිනේරු මාෆියාව ඉවසුවා ඇති…“  ලංවිම  “මස් කරන“ අයුරු PUCSL  කියයි….

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

colum

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

by editor
ජූනි 28, 2022
0

දැන් මොකක් නැතත් අපට ක්‍රිකට් ඇත....

AIRPORT

තෙල් හොයන ඇමතිවරු කටුනායකින් ගුවන්ගත වූ හැටි…

by editor
ජූනි 28, 2022
0

කීර්ති ප්‍රනාන්දු - ශ්‍රී ලංකාවේ ඉන්ධන...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist