බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

A Taste of Friendship and Deliciousness

by editor
ජූනි 7, 2023
in පුවත්
රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි...

රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි...

Share on FacebookShare on Twitter

එක්දින ක්‍රිකට් තරගාවලිය  සඳහා දිවයිනට පැමිණ සිටින ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තරු වන රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයේ දී විශේෂ ආහාර වේලක් සකස් කර සහෝදර ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා නායක දසුන් ශානක, චාමික කරුණාරත්න ඇතුළු පිරිස සමග බෙදාගෙන කෑ රසවත් පුවතක් වාර්තා වී තිබිණි.

රෂීඩ් ගේ මගපෙන්වීම යටතේ ඇෆ්ගන් කණ්ඩායම කෑම වේල සකස් කරමින්…

එම අවස්ථාව ආවරණය කරමින්  ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම විසින් පටිගත කරන ලද වීඩියෝවක් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිල යූ ටියුබ් නාලිකාවේ ද ප්‍රකාශයට පත් විය.

එම ආහාරය පකිස්ථානයේ ප්‍රසිද්ධ ආහාරයක් වන “Shinwari Rosh හෙවත්  Mutton Rosh” නම් විය. එය සකස් කරනු ලැබුවේ දර භාවිතයෙන් එළිමනේ සැකසූ ලිපකය.

ආහාර වේල පිළියෙළ කිරීමෙන් පසු ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ආහාර වේල සඳහා දෙවියන්ට ස්තූති කරමින් යාච්ඥා කිරීමෙන් අනතුරුව එය සිය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සමග බෙදා ගත්තේය.

ඒක කෑම වේල හරිම මිහිරියි…. චාමික කරුණාරත්න…

කෑම වේල රස විඳිමින් සිටියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න පැවසුවේ තමන් මීට පෙර එළුමස් අනුභව කළ නමුත් මෙවැනි රසවත් ලෙස එළුමස් ආහාරයට නොගත් බවත්,  මෙය විශේෂ ආහාරයක් බවත්ය. එළුමස් ව්‍යංජනය ඉතා මෘදු  බවද ඉතා රසවත් බව ද ඔහු කීවේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ කෑම හරිම රසවත්… මා ඉතා කැමතියි… දසුන් ශානක…

“මෙම එළුමස් කෑම පිළියෙළ කළේ කවුරුන්දැයි මා දන්නේ නෑ…   නමුත් මම ඔවුන්ගෙන්  මේ වට්ටෝරුව වට්ටෝරුව ඇහුවා”, චාමර කීවේය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් චානක ද ප්‍රකාශ කළේ තමන් මේ ආහාරය ගත්තේ පළමු වතාවට බවය. ඊට ඉතාම කැමති බව ඔහු පැවසුවේය. ඔහු ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ස්තුති කර තිබිණි. මේ සුපිරි තරු සකස් කෑම වේල සකස් කළ ආකාරය පිළිබඳ වීඩියෝවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

Next Post

කුලු ගෙඩිවලින් පහර කා දුක් අපා දුක් විඳ ආපහු ගම් රට යන්න හදන තායිලන්තයේ මුතු රාජා!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.