බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්දය – රජ්‍ය සේවකයෝ 95%ක් තැපැල් ඡන්දය ප්‍රකාශ කරති!

by editor
ඔක්තෝබර් 23, 2024
in පුවත්
election-postal-voting-applications-L
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද – 

ඇල්පිටිය ප්‍රාදේශිය සභාව සදහා තැපැල් ඡන්ද භාවිතා කිරිමට    සුදුසුකම් ලැබු රාජ්‍ය සේවකයින්ගෙන්  සියයට 95කට වඩා වැඩි නිලධාරින් පිරිසක් තැපැල් ඡන්දය භාවිතාකොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ලේකම්  ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා පවසයි.

ඇල්පිටිය  ප්‍රාදේශිය සභාව සදහා රාජ්‍ය සේවකයින් 1576  දෙනෙකු  තැපැල් ඡන්ද ඉල්ලුම්කොට  තිබු බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

ඇල්පිටිය ප්‍රාදේශිය සභා  ඡන්දය පැවැත්විම සදහා සියලු කටයුතු මේ වනවිට සුදානම්කොට ඇති බව සඳහන් කළ දිස්ත්‍රික් ලේකම්වරයා  හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා මුහුණදිමට  අවශ්‍ය කටයුතු   සැලසුම්කොට ඇති බවද  පවසයි.

 ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසිම  සදහා රාජ්‍ය නිලධාරින් 600 දෙනෙකු සහ  ආරක්ෂක කටයුතු සදහා පොලිස් නිලධාරින් 500 දෙනෙකු යෙදවිමට සැලසුම්කොට ඇති බව සදහන් කළ දිස්ත්‍රික් ලේකම්වරයා  ඡන්ද පෙට්ටි නිකුත් කිරිම 25 වැනිදින පෙරවරුවේ දි සිදුකරණ බවද පවසයි.

ඡන්ද ගණන් කිරිම  ඡන්ද මධ්‍යස්ථානය තුළදිම සිදුකරණ බවත් ඡන්ද ප්‍රථිපලය රාත්‍රි 10.00 පමණ වනවිට  නිකුත් කිරිමට හැකි බවද  හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය. ඇල්පිටිය ප්‍රා දේශිය සභාව සදහා ඡන්දවිමසිම මෙම මස 26 වැනිදින පැවැත්විමට නියමිතව ඇත.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පටු ආකල්ප සහිත දෙමළ දේශපාලකයින්ගේ අතකොළු වී සිටින 9000කට වැඩි උතුරු – නැගෙනහිර රැකිය විරහිත උගත් තරුණ තරුණියන් ඵලදායීව රටේ සංවර්ධනයට දායක කරගන්න… ටෙලෝ නායකයා ජනපතියට ලියයි!

Next Post

බස්නාහිර පළාතේ සෞඛ්‍ය වාහන සහ යතුරුපැදි 100ක් අතුරුදහන්… විගණනය වාහන කොහිදැයි ඇසූ විට ලොක්කන්ට උත්තර නැති වෙයි…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.