අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකාවට බැන බැන ලෝකය වටේ යන චීන විදේශ ඇමති

by Lankasara News
අගෝස්තු 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

චීන විදේශ අමාත්‍ය වැග් යී විසින් විශේෂ ගෝලීය සංචාර මාලාවක් ආරම්භ කරමින් චීනයෙන් නවතම මොහොයුම ආරම්භ කර ඇත.

ඒ අනුව චීන විදේශ අමාත්‍යවරයා විසින් පසුගිය කාලයේදී ලොව පුරා ඉතා ප්‍රවේගකාරීව සංචාරය කරමින් සිටින අතර මේවන විට පැසිපික් දූපත්, මධ්‍යම අසියාවේ සහ අප්‍රිකාවේ සංචරකය කර අවසන්ය.

එම සංචාර වලදී මූලික වශයෙන් දැක ගැනීමට හැකි වූ ලක්ෂණ කිහිපයක්ම තිබුණු බවට විශ්ලේෂකයින් පෙන්වා දෙයි. මෙහිදී චීන විදේශ අමාත්‍යවරයා විසින් සිය සෑම සංචාරයකදීම චීනයේ ප්‍රබලතම අභියෝගකරු වන ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රතිරූපයට හානි වන අයුරුන් කටයුතු කරන අයුරු දැක ගැනීමට හැකිවිය.

මෙම සංචාර වලදී අමාත්‍ය යී ඉතා සූක්ෂමව බීජි පාලනය බලාපොරෝත්තු වන සිය චීන ව්‍යාප්තවාදී අරමුණු ඉටුකරගැනීමටද පියවරගෙන්නා බවද ජාත්‍යන්තර විශ්ලේෂකයින් පෙන්වාදෙයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මීට අමතරව චීන විදේශ අමාත්‍යවරයා තමන් සංචාරය කළ සෑම රටකදීම සෘජුවම තමන් කුමන හේතුවක් මතවත් ඇමරිකානු එක්සත් ජනපද බලපෑම් වලට නතු නොවන බව ඉතා පැහැදිලිව සඳහන් කිරීමට පියවරගෙන තිබිණි.
මෙයට කදිම උදාහරණය වන්නේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී ජේ බ්ලින්කන් ඉන්දුනීසියාවේ හමුවූ අවස්ථාවේදී චීන විදේශ අමාත්‍යවරයා විසින් ඇමරිකාව වහාම නිවැරදි කරගතයුතු කරුණු හතරක් ඉදිරිපත් කිරීමයි.

ඒ අනුව යී විසින් ඉතා පැහැදිලිව තමන් ප්‍රධානියා වන ජන්පින් ජනාධිපතිවරයාගේ මතය ලොවපුරා පැතිරවීම සිදුකරයි. එහිදී කිසිම අවස්ථාවක දැඩි තීරණ ගැනීමටත් සිය අරමුණ කරා ගමන් කිරීමේදී කිසිම අවස්ථාවක බාහිර සාධක වලට තම ගමන පාලනය කිරීමට ඉඩ නොදීමද ඉතා හොදින් පෙන්නුම් කරයි.

Share69Tweet43
Previous Post

අයවැයෙන් පසු ජාතික ආණ්ඩුවක්… කැබිනට් ඇමතිවරු 30ක්… නියෝජ්‍ය – රාජ්‍ය 50ක්.. ඔක්කොම 80ක්…

Next Post

පොලිස් අත්අඩංගුවේ දී කිරිඳිවැල තරුණයා මිය ගියේ පොලිස් මුග්ධකමක් නිසා… පොලිසියේ 02ක වැඩ තහනම්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.