බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකාවට එරෙහිව චීනය, රුසියාව, උතුරු කොරියාව සහ ඉරානය කටයුතු කිරීමේ අවදානමක්

by Lankasara News
මාර්තු 20, 2023 - Updated on මාර්තු 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

චීනය, රුසියාව, උතුරු කොරියාව සහ ඉරානය විසින් එක්සත් ජනපදයට එරෙහිව එල්ල කරන තර්ජන පිළිබඳව එක්සත් ජනපදයේ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලය අනතුරු ඇඟවා තිබේ. ඉන්දියාවේ ඒ එන් අයි ප්‍රවෘත්ති ඒජන්සියට අනුව එක්සත් ජනපද බුද්ධි ඒජන්සිය විසින් ඉකුත් බාදාදා නිකුත් කළ 2023 වාර්ෂික තර්ජන තක්සේරු වාර්තාව මගින් මේබව අනාවරණය කර ඇත.

එක්සත් ජනපදය “සංකීර්ණ” ආරක්ෂක පරිසරයකට මුහුණ දෙනු ඇතැයි අපේක්ෂා කරන අතර “විවේචනාත්මක” උපායමාර්ගික අභියෝග දෙකකට මුහුණ දීමට කටයුතු කිරීමට අවශ්‍ය වනු ඇති බවත් චීනය වැනි නැගී එන බලවතුන්, ගෝලීය බලතුලනයේ ආධිපත්‍යය සොයන බව එක්සත් ජනපද බුද්ධි ප්‍රජාව සිය වාර්තාවේ තක්සේරු කර තිබේ.

“මෙම උපායමාර්ගික අභියෝග දෙක අනපේක්ෂිත ආකාරයෙන් අපගේ හැකියාවට අභියෝග කිරීමේ හැකියාව පවතනවා. නමුත් එය රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් ඇතුළු මිත්‍ර පාක්ෂිකයින් සහ හවුල්කරුවන් සමඟ සාමූහික ක්‍රියාමාර්ග ගැනීමට නව අවස්ථා හඳුන්වා දෙනු ඇත.” යනුවෙන්ද වාර්තාවේ සඳහන් වේ.

චීනය සම්බන්ධයෙන්, එක්සත් ජනපද ඔත්තු සේවා ප්‍රජාව පැවසුවේ, චීන කොමියුනිස්ට් පක්ෂය චීනය “නැගෙනහිර ආසියාවේ ප්‍රමුඛ බලවතා සහ ලෝකයේ ප්‍රධාන බලවතෙකු” බවට පත් කිරීමට දරන උත්සාහය දිගටම කරගෙන යනු ඇති බවයි. මේ අතර ඒ එන් අයි පුවත් සේවය වාර්තා කර සිටියේ චීන ජනාධිපති ෂී ජින්පින් සිය තුන්වන ධූර කාලය තුළ තායිවානය එක්සත් කිරීම සඳහා බලපෑම් කිරීමට කටයුතු කරනු ඇති බවත්, “වොෂින්ටනය සහ එහි හවුල්කරුවන් සමඟ යම් ගැටීමක් ඇති කර ගැනීමට උත්සහ කරනු ඇති බවට අපෙක්ෂා කරන බවටද අදාල වාර්තාවෙන් අනාවරණය කර තිබූ බවයි.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Share69Tweet43
Previous Post

ජනාධිපතිවරයා අත් කරගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී බලය ගැන පොහොට්ටු මහ ලේකම් කියයි!

Next Post

එරික් සෝල්හයිම් දකින ඉන්දියාවේ අනාගතය!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.