අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ හදිසි ලංකා ගමනට චීනය ඇවිලෙයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 27, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • ගමන් පහසුවට හදිසියේ පාරවල් හදන්නත් කියලා

කොවිඩ් වසංගතය හේතුවෙන් දැඩි අර්බුදකාරී පසුබිමක සිටින ශ්‍රි ලංකාවට පැමිණීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ශ්‍රි ලංකා රජයෙන් ඉල්ලීම් කර ඇති ඇමෙරිකාව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ ගේ සංචාරය සඳහා මාර්ග ඉදිකිරීම් පවා කඩිනම් කරන ලෙසට ශ්‍රි ලංකාවට බලපෑම් කර ඇතැයි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

ඊයේ සවස මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරමින් කොළඹ චීන තානාපති කාර්යාලය තවදුරටත් සඳහන් කරන්නේ විවිධ ඉල්ලීම් කරමින් ඇමෙරිකාවේ ලක්ෂ 90කට ආසන්න ප්‍රමාණයක් කොරෝනා වයිරසයට ගොදුරුව සිටියදී මෙරට තුළ පවා රෝග වයිරසයේ පැතිරීමක් පෙන්වද්දී විශාල කණ්ඩායමක්, පූර්ව සැලසුම් කණ්ඩායමක් සමඟ අවදානමක් පවතින මොහොතක ශ්‍රි ලංකාවට පැමිණෙන්නේ ශ්‍රි ලංකාවේ ජනතාව පිළිබඳ ව පවතින අවංක හැඟීමකින්දැයි චීනය ඇමෙරිකාවෙන් ප්‍රශ්න කරයි.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඇතුළු කණ්ඩායම ඊයේ ඉන්දියාවට පැමිණි අතර දිල්ලි නුවරදී පැවැත්වෙන රජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලින් අනතුරුව ඔහු අද සවස ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිතය. මේ සංචාරය පිළිබඳව තම නොසතුට පළ කරන චීනය ඊයේ සවස මාධ්‍ය වෙත නිකුත් කර තිබූ අතර එම ප්‍රකාශයෙන් චීනය උත්සාහ ගන්නේ ශ්‍රි ලංකාවට සිදු කරන අතපෙවීම්වලට තම අප්‍රසාදය ප්‍රකාශ කිරීමය.

මෙම ප්‍රකාශයේ මෙසේද සඳහන් වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුගිය 22 වැනිදා ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලෙක්ම්වරයකු වන ඩීන් තොම්සන් විවෘතව චීන ඇමෙරිකා සීතල යුද්ධයක් පිළිබඳව ඇඟවෙන ප්‍රකාශයක් සිදු කර තිබුණා. එහිදී ඔවුන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝගේ ශ්‍රි ලංකා සංචාරය පිළිබඳව සඳහන් කරමින් කියා සිටියේ ශ්‍රි ලංකාවට දුෂ්කර වුණත් මෙම් මොහොතේ වැදගත් තීරණ ගන්නට සිදුවනු ඇති බවයි. රාජ්‍ය තාන්ත්‍රික ආචාර ධර්ම පවා උල්ලංඝණය කරමින් ඔහු විසින් කරන ලද මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ චීන තානාපතිවරයා දැඩි ප්‍රතිචාරයක් ඇමෙරිකාව කෙරෙහි දක්වා තිබුණා.

ශ්‍රි ලංකාව සහ චීනය අතර පවතින්නේ දිගු ඓතිහාසික සම්බන්ධතාවක්.මේ රටවල් දෙකටම තමන්ගේ අන්තර් සම්බන්ධතා පවත්වා ගැනීම සම්බන්ධනේ ඥානයක් පවතිනවා. මේ දෙරට අතර සම්බන්ධතාව මෙහෙයවන්නට තුන්වැනි පාර්ශ්වයේ ඒකාධිපතියකු අවශ්‍ය වන්නේ නෑ. ශ්‍රි ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වා ගන්නට පෙර සිට පවා ශ්‍රිලංකාව ඇමෙරිකානු සම්බන්ධතා කඩ කරමින් චීනය සමග රබර් සහල් ගිවිසුමකට එලඹුණා. අද 21 වැනි සියවසේ සිටින අපට තුන්වැනි පාර්ශ්වයේ රටකට පෙර මෙන් බලපෑම් කර රටවල්දෙකක් අතර අනෝන්‍ය සම්බන්ධය කඩන්න බැහැ. ශ්‍රි ලංකාව අද චීනය සමඟ ගෙන යන සුහදතාව පිළිබඳව අප සතුටු වෙනවා. කෙසේ වුවද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මෙම හදිසි සංචාරය හරහා චීනය සහ ශ්‍රි ලංකාව අතර පවතින අන්තර් සම්බන්ධතාවට යම් අත පෙවීමක් හෝ ඇඟිලිගැසීමක් සිදු කරන්නේ නම් අප දැඩි විරෝධය පළ කරනවා. අප විශ්වාස කරනවා ඇමෙරිකාව ජාත්‍යන්තර ප්‍රජාව කියන දේට මේ මෙහාහොතේ ඇහුම්කන් දෙයි කියා. අපි හිතනවා ඇමෙරිකාව ශ්‍රි ලංකාවේ ජනතාව පිළිබඳව සිතාවි කියා. ඔබට කෙතරම් දුෂ්කර වුණත් මේ මොහොතේ අවශ්‍ය තීරණ ගන්න කියල අපි ඇමෙරිකාවෙන් ඉල්ලා සිටිනවා. අශ්ලීල රාජ්‍ය තාන්ත්‍රික ඇඟිලිගැසීම් සහ බලපෑම් ඇමෙරිකාව විසින් නිවැරදි කරගනු ඇතයි අපි බලාපොරොත්තු වෙනවා යයි එම ප්‍රකාශයේ සඳහන් වේ.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

දැඩි අවදානම් පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ දින 05ක් ප්‍රමාදයි… දිවුලපිටිය- කටාන අවුලක…

Next Post

“පොම්පියෝ එන්නේ MCC ගිවිසුම වෙනත් නමකින් ගේන්න”

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.