අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකානු සම්බාධක මත චීනය සහ රුසියාව තවත් සමීප වීමේ නව අවදානමක්

by Lanka Sara Editor
පෙබරවාරි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රුසියාවට බටහිර රටවල් නව සම්බාධක පැනවීමත් සමඟම චීනය රුසියාවට තවත් සමීප වීමේ අවධානමක් නිර්මාණය වී තිබේ.

ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුක බටහිර හිතවාදී රාජ්‍යන් විසින් රුසියානු බැංකු පද්ධතියට විශාල ලෙස බලපෑම් එල්ල වන පරිදි මෙම සම්බාධාක පැනවීම සිදුකර තිබීම විශේෂත්වයකි.
මෙම නව සම්බාධක හේතුවෙන් රුසියාවට විදේශ වෙළෙදාමටම විශාල බලපෑමක් එල්ලවන අතර ජර්මානිය විසින් රුසියාන ගෑස් නල පද්ධතිය ඔස්සේ ගෑස් ලබාගැනීමද නවතා දැමීමට පියවරගෙන තිබේ.

ඒ අනුව උද්ගතවී ඇති තත්ත්වය අනුව රුසියාවට ඇමරිකානු ඩොලරය පදනම් නොවූ වෙළෙඳාම් සඳහා යොමුවීමට බොහෝ ඉඩ පවතින බවත් ඒ සඳහා චීනය වෙළෙඳපොළ වඩාත්ම යෝගය වන ඇති බවටද ආර්ථික විශේස`ඥයින් පෙන්වදෙයි.

වෙනත් රාජ්‍යන්ට සාපෙක්ෂව බොරතෙල් නිෂ්පාදකයෙකුට ආර්ථික සම්බාධක පැනවීමේදී එහි යම් හිඩැස් නිර්මාණය වීමේ විශාල හැකියාවක් පවතී. ඒ අනුව රුසියාවට සිය ඛණිජ තෙල් සහා ගෑස් චීනය සමඟ හුවමාරු කරගැනීමට හැකියාව පවතින බවද ආර්ථික විශ්ලේෂඛයින් සඳහන් කරයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙම තත්ත්වය අනුව රුසියාවට අවශ්‍ය අනෙකුත් ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ඇතුලු භාණ්ඩ චීනයෙන් ලබා ගැනීමට හැකියාවද පවති යී. එමගින් ඇමරිකානු ඩොලරය භාවිතා කිරීමට තහනම් පැනවුනද සිය ආර්ථික කටයුතු පවත්වාගෙන යාමට හැකියාව නිර්මාණය විය හැකිය.

කෙසේ වෙතත් මෙම තත්ත්වයත් සමඟ රුසියාව සහ චීනය තවත් සමීප වීමේ හැකියාවක් පවතින අතරම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රබලයින් දෙදෙනෙකු එක්වීම ඉදිරි ගෝලීය බල තුලනයටද විශාල බලපෑමක් එල්ල කිරීමේ හැකියාවක් පවතී.

 

Share69Tweet43
Previous Post

කාබනික වගාවේ ඉහළ අස්වැන්න ගැන මාර්ෂල් ඔ‍ෆ් ද එයාර්ෆෝස් රාජ්‍ය නිලධාරීන්ට කියයි!

Next Post

ඉන්දු-පැසිපික් කලාපය චීන ග්‍රහණයෙන් මුදාගැනීමට ඉන්දියාව පෙරමුණට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.