බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමති හරීන් ප්‍රනාන්දු මාලදිවයිනෙන් සමාව ඉල්ලයි!

by editor
මාර්තු 14, 2023
in පුවත්
Harin
Share on FacebookShare on Twitter

පසුගියදා ජර්මනියේ බර්ලින් හිදි පැවැති ජාත්‍යන්තර සංචාරක වෙළෙඳ ප්‍රදර්ශනයකදී සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් මාලදිවයින පිළිබඳව කළ ප්‍රකාශයකට එරට සංචාරක අමාත්‍යවරයා ඇතුළු සංචාරක බලධාරීන්ගේ දැඩි විවේචනය එල්ල වීම හේතුවෙන් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට මාලදිවනෙන් සමාව ඉල්ලීමට සිදුව තිබේ.

එහිදී අමාත්‍යවරයා විසින් කළ ප්‍රකාශයකදී ශ්‍රි ලංකාවේ දී සංචාරකයන්ට අවස්ථා රැසක් පවතින බවත් මාලදිවයිනේ සිට දින කිහිපයක් ගත වෙද්දී ඒකාකාරී බවක් නිර්මාණය වන  බවත් පැවසූ බවට සමාජ මාධ්‍ය වාර්තා කර ඇති අතර මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මාලදිවයිනේ සංචාරක අමාත්‍යවරයා මෙන්ම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු ක්ෂේත්‍රයේ කිහිප දෙනකුම විවේචනය කර තිබුණි.

ඊට ප්‍රතිචාර දක්වන හරීන් ප්‍රනාන්දු අමත්‍යවරයා පවසන්නේ තමන් විසින් ශ්‍රි ලංකාවේ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් කළ දීර්ඝ ප්‍රකාශයෙන් සංදර්භයට පිටින් ගෙන මාලදිවයන ගැන මෙලෙස වාර්තා කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බවයි.

ශ්‍රි ලංකාවේ සංචාරක අසල්වැසියා මාලදිවයිනට මේ හේතුවෙන් යම් අපහසුතාවක් ඇති වී නම් සමාව ඉල්ලා සිටින බව ට්විටර් පනිවිඩයක් හරහා හරීන් අමාත්‍යවරයා පවසා ඇත.

 

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

My statement made in Berlin regarding the beautiful Maldive islands has been taken out of context and been misrepresented on social media. I wish to clarify that we work together with our neighbor on tourism and would like to apologize for any inconvenience caused

— Harin Fernando (@fernandoharin) March 13, 2023

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ක්‍රීඩා පනතට ගෙනා නව සංශෝධන ගැන විමසන්න ක්‍රීඩා ඇමති හිටපු ක්‍රිකට් සභාපතිවරු සහ ලේකම්වරු හමුවෙයි!

Next Post

වෘත්තීයවේදීන්ගේ වර්ජනය දිගටම… වයඹ, ඌව, සබරගමුව, උතුර සහ උතුරු මැද පළාත්වල වෛද්‍යවරු අද වැඩ වරති!

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.