බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමති කී කාබනික පොහොරත් නෑ… ප්‍රමිතිගත පොහොර ඉල්ලා අදත් ගොවීන් උද්ඝෝෂණයේ…

by editor
ඔක්තෝබර් 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න – 

මෙවර මහකන්නයේ කාබනික පොහොර බෙදා හැරීමේ වැඩපිළිවෙළ අදින් ආරම්භ කළ බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළත් ප්‍රමිතියෙන් යුතු පොහොර ඉල්ලා අදත් ගොවීහු මගට බැස උද්ඝෝෂණය කළහ.

ප්‍රධාන උද්ඝෝෂණයක්  අද (13) පොලොන්නරුව වැලිකන්ද ගොවි ජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිටදී සිදු කරන ලදී. මහවැලි බී කලාපයේ සියලුම ගොවි සංවිධානවල නියෝජිතයෝ මෙම උද්ඝෝෂණයට එක් වී සිටියහ.

“කයිවාරු එපා… ප්‍රමිතියෙන් යුතු පොහොර වහා ලබා දෙනු!“ ඔවුන්ගේ උද්ඝෝෂණයේ තේමාව විය.

උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ මහවැලි ගොවි අයිතීන් සුරකීමේ සංවිධානය හා ඒකාබද්ධ ගොවිජන ව්‍යාපාරය විසිනි.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

උද්ඝෝෂකයන් කීවේ කෘෂිකර්ම ඇමතිවරයා   මේ මස 15ට පෙර පොහොර දෙන්නේ යැයි කී නමුත්    ඊට රජය  මෙතෙක්  ප්‍රායෝගිකව සූදානම් නැති බවය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ ,ගොවිජන සේවා මධ්‍යස්ථානය කාබනික පොහොර නිපදවීම   සම්බන්ධව මෙතෙක් තමන්ට පුහුණුවක් ලබාදී නොමැති බවද ගොවීහු කීහ.

මෙම තත්ත්වය මත මෙවර මහ කන්නය සඳහා මහවැලි බී කලාපයේ අක්කර 62,000 පමණ වී වගාව අත්හැරීමට සිදුවන බව මහවැලි ඒකාබද්ධ ගොවිජන සංවිධානය බලධාරීන්ට දැන්වීය.

උද්ඝෝෂණය අවසානයේ දී  වගාවට නිසි ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා දී ජලය ලබා දෙන ලෙස ඉල්ලමින්    ගොවි උද්ඝෝෂකයෝ ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත  සංදේශයක්  බාර දුන්හ.

මේ අතර කෘෂිකර්ම ඇමතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කළේ අද අම්පාර දිස්ත්‍රික්කයෙන් කාබනික පොහොර බෙදා හැරීම ආරම්භ කළ බවය.

අනුරාධපුර පොලොන්නරුව, මොණරාගල, ත්‍රීකුණාමලය, මඩකලපුව, හම්බන්තොට, කුරුණෑගල සහ  පුත්තලම යන වී වගාව බහුල දිස්ත්‍රික්ක සඳහා කාබනික පොහොර බෙදා හැරීමට ප්‍රමුඛත්වය දෙන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එල්.පී.එල් පළමු වටයේ තරග සියල්ල කොළඹ… කොවිඩ් අඩුවීම නිසා ගත් තීන්දුවක්!

Next Post

ළමා අපචාරක හමුදා අපරාධකරු බේරාගන්න පොලිසියේ හා හමුදාවේ ලොක්කන් දෙදෙනෙකුගෙන් බලපෑම්!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.