බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමතිකම් අවශ්‍ය නම් ජනතාව අතරට ගිහින් ඇමතිකම් ලබා ගැනිමේ අවස්ථාව සලසා දිය හැකියි… රජය ඇමතිකම් ඉල්ලන පොහොට්ටුවන්ට දන්වලා…

by editor
ඔක්තෝබර් 28, 2023
in පුවත්
pohottuwa

Share on FacebookShare on Twitter

කැබිනට් සංශෝධනයේ දී  ඇමතිකම් නොලැබීම ප්‍රමුඛ කරාණව ලෙසත්,   අයි.එම්.එෆ් වැඩසටහනේ ඇති එකඟ විය නොහැකි කාරණා සම්බන්ධවත් රජය සමග සාකච්ඡා කළ පොහොට්ටු කණ්ඩායමක් වෙත ඇමති කම් අවශ්‍ය නම් ඒ අවස්ථාව ජනතාව ඉදිරියට ගොස් ලබා  ගැනීමට අවස්ථාව සලසා  දිය හැකි බවත්, මේ අවස්ථාවේ දී එය කළ නොහැකි  බවත් රජයේ ඉහළම ප්‍රධානියෙක් පොහොට්ටුවට  දන්වා ඇතැයි විශ්වාස කටයුතු රජයේ  ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් තමන් පත් කළ ජනාධිපතිවරයා විසින් අත්තනෝමතිකව රජය මෙහයවන්නේ සභාගයක වගකීම් නොදැන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගිය දා  ප්‍රකාශ කළේය.  ජනාධිපතිවරයාගේ මේ හැසිරීමට විරෝධය පාමින් එළඹෙන අයවැයේ දී රජයට දැඩි සේ ලැදිව කටයුතු කරන පොහොට්ටු අමාත්‍යවරුන් කීප දෙනෙකුගේ අමාත්‍යාංශ වැය ශීර්ෂ පරාජය කිරීමට පොහොට්ටුව තීන්දු කොට ඇතැයි වාර්තා වේ.

පසුගිය දිනෙක නාමල් රාජපක්ෂගේ කොළඹ නිවසේදී රැස්ව ඇති  පොහොට්ටු රාජ්‍ය අමාත්‍යවරුන් සහ ‌  මන්ත්‍රීවරුන්  මේ පිළිබඳව අවසන් තීන්දුව ගෙන තිබේ.

කෙසේ වෙතත් පොහොට්ටු පාර්ශවයෙන් පවසන්නේ ආණ්ඩුව විසුරුවා හැරීමේ කිසිම අවශ්‍යතාවයක් ජනාධිපතිවරයාට නැති බවත් පෙහොට්ටුව අමාත්‍යාංශ කීපයක වැය ශීර්ෂ පරාජය කීරීමට සූදානම් වීමත් සමග කලබල වූ රජයේ කණ්ඩායමක්  ආණ්ඩුව විසුරවා හරින කතාව තමන්ට හිතවත්  මාධ්‍ය හරහා ප්‍රචාරය කර ඇති බවත්ය.

නමුත් රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග ලංකාසරට හෙළි කළේ මේ අවස්ථාවේ දී ප්‍රමුඛ අවශ්‍යතාවය අනවශ්‍ය ගැටලු ඇතිකරගනිමින් පුද්ගල සන්තර්පනය නොව, රට වෙනුවෙන් අවශ්‍ය තීන්දුව ගැනීම බවය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඇමති කම් අවශ්‍ය නම් ජනතාව ඉදිරියට ගොස් ඇමතිකම් ලබා ගැනීමේ අවකාශය පොහොට්ටුවට ලබා දිය හැකි බවට වූ අදහසක් රජයේ තිබෙන බවද එම ආරංචි මාර්ග සනාථ කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරලා – මනුෂ – හරීන් වෙනුවෙන් ඉදිරිපත් වූ නිතිඥවරු අධිකරණයට කියති!

Next Post

ලුවිස්ටන් සමූහ ඝාතක රොබට් කාර්ඩ් ගේ සිරුර හමුවෙයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.