අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇත්ත කියන්නේ ආණ්ඩුව ද? නැත්නම් අයි.එම්.එෆ්. ද?

by Lanka Sara Editor
පෙබරවාරි 13, 2022
in පුවත්
sajith premadasa
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව මෙතෙක් තම අරමුදලෙන් මුල්‍ය සහයක් ඉල්ලා නෑ කියා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිල වශයෙන් කියා ඇති බවත්, ආණ්ඩුව  IMF එක්ක කතා කළ බව කියන බවත් ඇත්ත කියන්නේ ආණ්ඩුව ද එහෙම නැත්තං IMF එකද? ක්‍රියා රටේ ජනතාව දැනගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ ආණ්ඩුව පවතින්නේ බොරුවෙන් බව පැවසූ විපක්ෂ නායකවරයා ඔවුන්ගේ එදාවේල න්‍යාය පත්‍රය වන්නේ ජනතාව ඇන්දවීම බවද පැවසීය.

අද(13) පෙරවරුවේ උඩුදුම්බර හසලක දී පැවැති සමගි ජන ජනබලවේගයේ ජනහමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.ජනහමුවට පෙරාතුව හසලක නගර මැද ඉදිකොට ඇති ගාමිණී කුලරත්න රණවිරුවාගේ පිළිරුව සහ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ විපක්ෂ නායකවරයා රණවිරු ගාමිණී කුලරත්නගේ මෑණියන් ද හමුවිය.විපක්ෂ නායකවරයා ජනහමුවට සහභාගී වූයේ ඉන් අනතුරුව ය.

“සීනි නැතිව තේ බොන්නම්,මිරිස් නැතිව හොදි කන්නම්,පිදුරු වුණත් අපි කන්නම්” කියලා ඉතිහාසයේ සමහරු කී බවත්,එදා වගේම අදත් පොහොර නැතිව වී ගන්නම්,හාල් නැතිව බත් කන්නම්, ලයිට් නැතිව අපි ඉන්නම් කියා මිනිස්සු ඉවසගෙන සිටිනු ඇතැයි ආණ්ඩුව හිතන බව ද බව ද විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“තමුන්නාන්සේලා තවදුරටත් ඉවසනවද? ඔබට පොහොර දුන්නේ නැති ආණ්ඩුව තවදුරටත් ඉන්න ඕනද?හැම ගෙදරකටම ගෑස් බෝම්බයක් දුන්න ආණ්ඩුව තවදුරටත් ඉන්න ඕනද?රටපුරා ජනතාව  පෝලිමේ ඉන්න තැනට මේ රට පත් කරපු ආණ්ඩුව තවදුරටත් ඉන්න ඕනද?ඔබේ ETFඑක, ඔබේEPF කොල්ලකන්න හදන ආණ්ඩුව තවදුරටත් ඉන්න ඕනද?

පත් වෙච්චි ගමන් ධන කුවේරයින්ට බදු සහන දීලා රටේ ආර්ථිකය ආදාහනය කරලා දාපු මේ දුර්දාන්ත ආණ්ඩුව තවදුරටත් ඉන්න ඕනද? ජීවිත 15,000 කට වැඩියෙන් කොරෝනා වලට බිලි වෙනකන් මිථ්‍යාව මත කටයුතු කරපු ආණ්ඩුව තවදුරටත් රකින්න ඕනද?” යනුවෙන් විපක්ෂ නායකවරයා එහිදී ප්‍රශ්න කළේය.

ලැබෙන පළමු අවස්ථාවේම මේ ආණ්ඩුව පෙරළා දැමිය යුතු බවත් ඉන් අනතුරුව 
මතු පරම්පරාවේ ප්‍රශ්න වලට උත්තර හොයන,හැකියාවට කුසලතාවයට දක්ෂතාවයට ඉඩ දෙන ආණ්ඩුවක් බිහි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.ඒ වෙනුවෙන් ඇති එකම විකල්පය සමගි ජන බලවේගය බවද ඒ මහතා පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

EPF සහ ETF එකට නම් අත තියන්න එපා… රටේ  වැඩකරන හැම මිනිහෙක්ම  පෙළ ගස්වනවා! NPP

Next Post

පකිස්තාන ව්‍යවසායකයන්ගේ ඉඩ චීනය ගන්නා බවට චෝදනාවක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.