සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආහාර හිඟයක් අනිවාර්යයි… එය ඇතිවන්නේ මෙහෙමයි…  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පැහැදිලි කරයි!

by editor
දෙසැම්බර් 29, 2021
in පුවත්
buddhi-marambe

මහාචාර්ය බුද්ධි මාරඹේ

Share on FacebookShare on Twitter

 

ආහාර හිඟයක් අනිවාර්ය බව පේරාදෙණිය කෘෂිකර්ම විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසයි.

ඔහු පවසන්නේ මේ මහ කන්නයේ අස්වැන්නෙන් තුනෙන් එකක අඩුවක් පුරොකථනය කර ඇති බවය.

සාමාන්‍ය අස්වැන්නෙන් සියයට විසිපහක් තිහක් ගොවීන් තමන්ගේ පරිභෝජනය වෙනුවෙන්   තබා ගන්නා බව කී මහාචාර්යවරයා  හිඟ ආහාර ද්‍රව්‍ය සුලභ කරගැනීම සඳහා ආනයනයට අවශ්‍ය ඩොලර් හිඟයක් පවතින අවස්ථාවේ දී ඇතිවන තත්වය ඉතා අවුල් සහගත බව පෙන්වා  දුන්නේය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහාචාර්ය බුද්ධි මාරඹේ මෙසේ ද පැවසීය.

“ආහාර නිශ්පාදනය කරන්නට අවශ්‍යවන  ප්‍රභා සංස්ලේෂණ ක්‍රියාවලියට අතිශයින්ම වැදගත්වන නයිට්‍රිජන් පෝෂකය නොලැබීම නිසා ගස් කහ පැහැති වීම. ඉන් ආහාර නිපදවීම අඩුවීමත් ඒ හරහා අස්වැන්න අඩුවීමත් පිළිබඳ පැහැදිලි නිශ්චිත සාක්ෂි තියනවා.“

“කෘෂිකර්ම විද්‍යා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමය ඉතා පැහැදිලිව ප්‍රකාශ කළේ ශාඛයට අවශ්‍ය පොහොර සහිත නිසි පෝෂණය නොලැබීම නිසා භෝග අස්වැන්න සියයට 30 සිට 35ක් දක්වා අඩුවෙන්න පුලුවන් කියලා. සමස්ථ අස්වැන්නෙන් තුනෙන් එකක් අඩුවෙනවා කියන්නේ විශාල අගයක්.   හිඟ ආහාරද්‍රව්‍ය අනායනයට ඩොලර් නැති තත්වයක් තුළ තත්වය තවත් උග්‍ර වෙනවා. අනෙක අපි දැනගන්න ඕනෑම වසරක සමස්ථ අස්වැන්නෙන් සියයට විසි පහක් තිහක් ගොවි ජනතාව ඔවුන් ලඟ තබා ගන්නවා ඔවුන්ගේ පරිභෝජනය සඳහා සහ බිත්තර වී සඳහා.“  මහාචාර්ය මාරඹේ පැවසුවේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ පවසන්නේ දැන්   කළ යුතු පළමු දේ නම් කෘෂිකර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමට පොහොර ලබා  දී ගොවිතැන කඩිනම් කිරීම බවය.

මේ පවතින තත්වය ආහාර හිඟයක් ඇතිවෙන්න පුලුවන්.   එය කාලයක් පැවතුනොත් සාගතයට මුහුණ දෙන්න රටට සිද්ධවේවි. මහාචාර්ය මෙත්තිකා විතානගේ කීවාය.

මෙම ආහාර හිඟය ගැන අදහස් දැක්වූ කෘෂිකර්ම ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ එම අදහස් දැක්වීමෙන් පැය 24ක් ඇතුළත ජනාධිපතිවරයා විසින් ධුරයෙන් පහ කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නොසිතූ ලෙස වැඩි වූ කොරෝනා ආසාදිතයින්

Next Post

කොළඹ කුලපති ආනන්ද හාමුදුරුවන් මාධ්‍ය හමුවක් තබා  හෙළි කළ  “අගමැති එළවීමේ කුමන්ත්‍රණය!“

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

Comments 2

  1. ග්ලෙන් ද මැල් says:
    වසර 4ක් ago

    I Like your news items

    පිළිතුරු සැපයීම
  2. ග්ලෙන් ද මැල් says:
    වසර 4ක් ago

    Prof. Buddi is correct. We definitely face food shortage

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.