අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආශු මාරසිංහ ඉල්ලා අස්වෙන්නෙ ඔහු සුනඛයෙකුට ලිංගික අතවර කරන සිද්ධියක්  මාධ්‍යයට හෙළි කරන්න කලින් – හිරුණිකා

by editor
දෙසැම්බර් 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ  සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ සුනඛයෙක් සමග ඔහු  පවත්වාගෙන ගිය ලිංගික සම්බන්ධතාවයක් සම්බන්ධව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ඡායා රූප සහිතව  මාධ්‍ය සාකච්ඡාවක් තබා හෙළි කිරීමට පෙර බව වාර්තා වේ.

ආශු මාරසිංහ ආදර්ශා නැමැති කාන්තාව විසින් සුරතලයට ඇති කරන බලු පැටවා   ලිංගිකව අතවරයකට ලක් කරන ආකාරය සම්බන්ධව ඡායාරූප පෙළක් අද හිරුණිකා ප්‍රේමන්ද්‍ර විසින් මාධ්‍යයට හෙළිදරවු කළාය.

ඇය පවසා සිටියේ මේ රටේ ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශකවරයා මේ තරම් විකෘති මානසිකත්වයකින් පෙළෙන පුද්ගලයෙක් නම් රටේ ජනාධිපතිවරයාගේ මානසිකත්වය තේරුම් ගන්නා ලෙසය.

එමෙන්ම ජනාධිපතිවරයාගේ දකුණු අත මෙන් සිටින පුද්ගලයෙක් නුවර කොළඹ ප්‍රධාන පාසල්වල වයස අවුරුදු 18 ට අඩු තරුණ පිරිමි දරුවන්ට තෑගි භෝග වරදාන දී තමන්ගේ ලිංගික අවශ්‍යතා සපුරා ගන්නා බව එම පාසල්වල රගර් කණ්ඩායම්වල ප්‍රකට රහසක් බවය.

එක්සත් ජාතික පක්ෂයේ දැන් ඉතිරි වී සිටින්නේ මෙවැනි ලිංගික විකෘතිකයින් පිරිසක් බව ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවාය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ තැනැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පුරා වසර හතරක් රටේ නීති හදන්නෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් බව හිරුණිකා කීවාය.   නිවසේ සුරතලයට ඇති කරන  බල්ලෙකුට ලිිංගික අතවර කරන මේ පුද්ගලයා රටේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් කර ඇති බවත්, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මේ සම්බන්ධව තමන්ගේ ස්ථාවරය පැහැදිලි කළ යුතු බවත් ඇය අවධාරණය කළාය.

එම හැසිරීම පිළිගන්නේ නම් මේ පුද්ගලයාට අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගන්නවා ද නැද්ද යන්න පැහැදිලි කළ යුතු බව ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රකාශ කළාය.

දසත ලංකා විසින් එම මාධ්‍ය සාකච්ඡාව ආවරණය කර තිබුණේ මෙසේය.

 

Share69Tweet43
Previous Post

අසරණ පිළිකා රෝගීන් පෝළිම්වල නොමැරී මැරෙන්නට හැර පිළිකා රෝහලේ ඖෂධවේදීන් අතුරුදහන් වෙලා!

Next Post

කොරියානු ප්‍රධානියා බැන්නෙ මට නෙමෙයි… බොරු කී මාධ්‍යයට එරෙහිව සී.අයි.ඩී. යනවා… රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල්

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.