දිනසේන රතුගමගේ
යාපනයේ ”ආවා කල්ලියේ” නායකයාගේ උපන්දින සාදයකට සහභාගී වී සිටි තරුණයින් විසිහය දෙනෙකු යාපනය පොලීසිය විසින් 15 දා රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ.
මේ තරුණයින් සමග ඔවුන්ගේ යතුරු පැදි අටක්ද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
”ආවා කල්ලියේ” නායක බානු ගේ උපන්දින සාදය පවත්වා ඇත්තේ යාපනයේ මරදනාමඩම් ප්‍රදෙශයේදීය.
යාපනය පොලීසිය විසින් අත් අඩංගුවට ගත් මේ තරුණයින්ගෙන් ප්‍රශ්න කරගෙන යයි.
Discussion about this post