බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ආර්ථික අර්බුද නිසා මානසිකව ලෙඩවුණු අය රවටන හොර මනෝ උපදේශකයන් මට්ටු කරන්න”

by Lanka Sara Editor
මාර්තු 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පවතින ආර්ථික දුෂ්කරතා මත විවිධ සමාජ ස්ථරවල ජනතාව දැඩි මානසික පීඩනයකට පත්වන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් මේ මානසික පීඩාවන්ට ලක් වන පුද්ගලයන් මනෝ උපදේශකයන් ලෙස සමාජයේ පෙනී සිටින වංචාකාරයන්ගෙන් උපදෙස් පැතීමට ගොස් අමාරුවේ වැටෙන බවත් සමගි ජනබලවේග මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණි කවිරත්න මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

එබැවින් නිසි සුදුසුකම් පවතින පුද්ගලයන් වෙතින් ඔවුන්ට උපදේශන සේවා ලබා දිය යුතු බවත් මෙම මනෝ විශේෂඥයන් ලෙසින් පෙනී සිටින පුද්ගලයන් ඔවුන්ට පවතින වෘත්තීය සුදුසුකම් මත නියාමනය කිරීමට කටයුතු කරන ලෙසත් ඇය පාර්ලිමේන්තුවට යෝජනා කළාය.

“ අපි දන්නවා අද මේ රටේ ජනතාවට ලොකු මානසික පීඩනයකින් ජීවත් වෙන් වෙලා. විදුලිය නැතිව සාමාන්‍ය ජන ජීවිතයට විශාල බලපෑමක් ඇති වෙලා. ගෑස් නැති නිසා ගෘහණියට දර ලිපේ උයන්න සිදුවීම කාර්ය බහුල කාන්තාවකට ඇත්තටම මානසික පීඩනයක්. කාර් එකේ යන කෙනාට බස් එකේ යන්න වෙලා. තුන්වේල කාපු අයට දෙවේලක් කන්න වෙලා. දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කිරීමට නොහැකි වෙලා. මේ සියල්ලෙන්ම සිදුවන්නේ මානසික ආතතිය ක්ලමතිය විශාදය වැනි මානසික රෝගාබාධ තත්ත්ව වර්ධනය වීම . එහෙම අය යනවා විවිධ උපදේශකයෝ ළඟට සහනයක් පතාගෙන. ඔවුන් සමහරු බොරු උපදේශකයෝ. ඔවුන්ගේ සුදුසුකම් බලන්න ඕන. ඔවුන්ට වෘත්තීය භාවයක් තිබිය යුතුයි. මේ සඳහා යම් නියාමන ක්‍රමයක් රජය මඟින් සිදු කළ යුතු වනවා. එහෙම නැතිනම් සිදුවන්නේ ඔවුන් තිබුණටත් වඩා ලොකු අමාරුවල වැටීම. මේ වන විටත් අපේ රටේ කාන්තාවන් එවැනි බරපතල අර්බුදවලට මුහුණ දී තිබෙනවා යයි ප්‍රකාශ කළේ මේ පිළිබඳව නියාමනයක් අවශ්‍ය බවට සිය පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඉදිරිපත් කරමිනි.

මේ යෝජනාව අනුමත කළ පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතා එම තත්ත්වය රටට විශාල අර්බුදයක් බව පැහැදිළි කළේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඔහු සඳහන් කළේ මෙවැනි මනෝ උපදේශන ලබා දෙනවා නම් ඔවුන්ට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ ලියාපදිංචි ආයතනයක් මඟින් ලබා දෙන පුද්ගලයකු පත් කළ යුතු බව ඔහු සදහන් කළේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

ව්පක්ෂ නායක සජිත්ට ගෞරව නම්බු නාමයක්

Next Post

චීනයේ කාන්තාවන් තවමත් පසුපසින්

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.