බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම වෙනුවට නායකයින් හදන්නෙ අපේ තනතුරු ගලවන්න…

by editor
සැප්තැම්බර් 7, 2022
in පුවත්
wasantha-yaapa
Share on FacebookShare on Twitter

මෙරට ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට විසඳුම් සොයනවා වෙනුවට නායකයින් කරන්නේ සිය තනතුරු ගලවා දැමීමට උත්සාහ කිරීම බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපාබණ්ඩාර  පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ඇතුලු සියල්ලන් නෙරපා හරින බවට ආරංචි පැමිණ ඇති වගත් සිය තනතුරු ගලවා ඉවත් කිරීමේ රට සුඛිත මුදිත වන්නේ නම් දංගෙඩියට වුවත් හිස තැබීමට පසුබට නොවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එලෙසම ජනතා වරමට ගරු කරමින් පාර්ලිමේන්තු පැමිණි තමන් ඇතුළු කණ්ඩායම හැමදේටම අත ඔසවන සිග්නල් කණු නොවන වග ද ඔහු මෙහිදී අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ මන්ත්‍රීවරයා දරුවන්ගේ පෝෂණය හා අධ්‍යාපනය කෙරෙහි බලධාරීන්ගේ වැඩි අවධානයක් යොමු විය යුතු බව පැවසීය. සිය දිස්ත්‍රික්කයේ දරුවන් වෙනුවෙන් වෙන්ව ඇත්තේ සොච්චම් මුදලක් බවත් ලබන අයවැයෙන්වත් ඒ වෙනුවෙන් වැඩි අවධානයක් යොමු වෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළේය.

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රයෝජනයක් නොගන්නා ඉඩකඩම් රැසක් තිබෙන අතර තරුණයන් හා විරැකියාවෙන් පෙළන අය එක්ව මෙරට ආර්ථිකය නඟා සිටුවීමට අවශ්‍ය පියවර ගත යුතු බව ද එලෙසම ලංකාවේ තිබෙන සම්පත්වලින් ප්‍රයෝජන ගෙන මෙරට මේ ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමට නායකයින් අවධානය යොමු කළ යුතු බව ද ඔහු පැහැදිලි කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ළමා මන්දපෝෂණය සම්බන්ධ  යුනිසෙෆ් වාර්තාව පිළිගන්න අපහසුයි…සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි…

Next Post

බස්නාහිර පළාත් පාසල් ප්‍රවාහන සේවා බස් රථ 61ක් පාසල් නිවාඩුවේ පූර්ණ කාලීන මගී ප්‍රවාහනයට…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.