බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආයෝජකයෙකුට බදු දෙන්නට රජය තීන්දු කළ බංගදෙණිය උළු කම්හල ටෙන්ඩර් කැඳවා විකුණා දමලා…

by editor
ජනවාරි 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද 

බංගදෙණිය උළුකම්හල  පුද්ගලික ආයෝජකයෙකුට බදු දිමට  රජය ප්‍රතිපත්තිමය තිරණයක් ගෙන තිබිය දී ඒ අනුව ක්‍රියා නොකර  කම්හල ගොඩනැගිලි හා වෙනත් උපකරණ (ඉඩම හැර) ටෙන්ඩර කැඳවා විකුණා දමා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් කරණු ලැබු විගණනයකදි අනාවරණය වි ඇත.

2010 වර්ෂයේ  අගොස්තුමස 17 වැනිදින උළු කම්හලේ ගොඩනැගිලි කඩා ඉවත් කිරීම සඳහා  ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවා රුපියල් 30,100,000  මුදලකට පළමු ඉල්ලුම්කරුට ටෙන්ඩරය ප්‍රදානය කිරීමට නිර්දේශක කොට තිබු බව විගණන වාර්තාවේ  සඳහන් වේ.

ඒ පිළිබද වැඩිදුර පරික්ෂා කිරීම සඳහා    ලිඛිත සාක්ෂි  විගණනයට ඉදිරිපත් නොකරන ලද බව විගණන වාර්තාවේ සඳහන් වේ. 2010 ඔක්තෝබර් මස  20වැනි දින සහ අංක  10/2423/425/004-1 දරන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව  මෙකී කම්හල පුද්ගලික ආයෝජකයෙකුට  බදු දිමට රජය ප්‍රතිපත්තිමය තීරණය ගෙන තිබුණි. 

එසේ තිබියදී බංගදෙණිය උළු කම්හලේ ගොඩනැගිලි කඩා ඉවත් කිරීම සඳහා  ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවා රුපියල් 30,100,000  මුදලකට පළමු ඉල්ලුම්කරුට ටෙන්ඩරය ප්‍රදානය කිරීමට නිර්දේශ  කොට ඇත.  එම නිර්දේශ කිරීමට අදාලව ටෙන්ඩරය ප්‍රදානය කළ බවට සහ එම මුදල් අයකරගැනීමට අදාල ලිපිගොණු  සහ ලිඛිත සාක්ෂි කිසිවක්  විගණනයට ඉදිරිපත් කොට නොතිබු බව ද එම විගණන වාර්තාවේ දක්වා තිබේ.. 

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මෙම තත්වය නිසා  ගොඩනැගිලි කඩා ඉවත් කිරීම මුදල් අයවීම  පිළිබඳ කිසිදු තොරතුරක්  විගණනයට පරික්ෂාකිරීමට සහ  තහවුරු කරගැනීමට නොහැකි වි ඇත. ක්ෂේත්‍ර විගණන පරික්ෂාවේ දී  ගොඩනැගිලි කඩා ඉවත්කොට තිබු අතර   භුමිය පමණක් පවතින බව නිරික්ෂණය වු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉතිහාසය අලුත් කළ පළමු ටෙස්ට් ක්‍රිකට් විනිසුරුවරිය…..

Next Post

මිනුවන්ගොඩ ගල්ඔළුව කොවිඩ් ආසාදිතයන් ආශ්‍රිතයන් පිළිබඳ තොරතුරු දෙන්නෙ නෑ..

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.