සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ආනන්දි සශිහරන් කොටි බිරියක්.. ඡන්දෙ දෙන්න එපා..”

සුමන්තිරන් කියයි

by Lanka Sara Editor
ජූලි 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ:

එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් සිදුකරන ලද සෑම ක්‍රියාවක්ම සාධාරණය කරමින් ජාත්‍යන්තරයට කරුණු දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා තමන්ට කොටියෙකුගේ බිරිදක් නිසා ඡන්දය දීමෙන් වළකින ලෙසට ජනතාවට ප්‍රකාශ කිරීම බරපතල වරදක් බව උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දී සෂිහරන් මහත්මිය 13 දා යාපනයේදී පැවසීය.

මහමැතිවරණය වෙණුවෙන් ආධාර ලබා ගැනීමට යාපනයේදී පැවති ජනහමුවකදී ඇය මේ බව කියා සිටියාය.

සුමන්තිරන් මන්ත්‍රීවරයා අවස්ථාවාදී දේශපාලනයක නිරත වෙමින් ජනතාව නොමග යැවීමට සූදානම් බව පවසන ආනන්දී සෂිහරන් මහත්මිය උතුරේ ජනතාව තමන් ප්‍රබල කොටියෙකුගේ බිරිද බව දන්නා බවත් ඒ කොටි නායකයා එවකට පැවති රජයේ ක්‍රියාදාමය මත වවුනියාව හා ත්‍රිකුණාමළය ප්‍රදේශ වල එල්.ටී.ටී.ඊ.දේශපාලන අංශ නායකයා වශයෙන් කටයුතු කළ බවත් මෙහිදීපැවසුවාය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

උතුරේ ජනතාව තමන්ව විශාල මනාප සංඛ්‍යාවකින් උතුරු පළාත් සභාවට තෝරා පත් කර ගන්නා ලද්දේද තම සැමියා උතුරේ ජනතාවට කළ සේවයට උපහාරයක් වශයෙන් බව කී ආනන්දි සශිහරන් තවදුරටත් පැවසුවේ සුමන්තිරන් මන්ත්‍රීවරයා එල්.ටී.ටී.ඊ.ක්‍රියාකාරකම් අගය කරමින් ඔවුන්ගේ ශක්තියෙන් බලයට පත් වීමට උත්සහ දරන්නේ කුහකයෙකු වශයෙන් බවයි.

සුමන්තිරන් කොටියෙක් නොවන බව එක් පැත්තකින් පෙන්වමින් ඔහු අනෙක් පැත්තෙන් කොටි ගැන කියමින් ඔවුන්ව වර්ණනා කරන්නෙකු වූවත් තමන් නියම කොටියෙකුගේ බිරිද බව සුමන්තිරන් අමතක නොකල යුතු බවද යාපනයේදී පැවසුවාය.

Share69Tweet43
Previous Post

කැරම් නිලවරණයට දිනයක් වෙන් කරගත නොහැකිව අර්බුදයක…

Next Post

යාපනයේ වැඩිම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හිටපු විනිසුරු මහඇමතිගෙන්

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.