සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව පච කියමින් නිර්මාණය කරලා තියෙන්නේ අලුත්ම ගණයේ කඩවුන පොරොන්දු චිත්‍රපටයක්… විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී කියයි!

by editor
නොවැම්බර් 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය 2025 අයවැයේ භෞතික සහ මූල්‍ය ප්‍රගතිය  තමන් විමසා සිටියත් ඒ සරල ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට ආණ්ඩුව කල් ඉල්ලූ බව විපක්ෂ නායකවරයා පැවසුවේය.

ඔහු අද පාර්ලිමේන්තුවේ දී අය වැය විවාදය ආරම්භ කරමින් කියාස සිටියේ ඊට පිළිතුරු දෙන්නට ආණ්ඩුව සමත් වූයේ පසුගිය වසරේ අය වැය යෝජනාවලින් බොහෝමයක් සම්පූර්ණ කර නොමැති නිසා බව කී විපක්ෂ නායකවරයා ආණ්ඩුව අමූලික බොරු කියමින් ජනතාව මුලුමනින්ම රවටා රට ව්‍යසනයට ලක් කරන බවට නිර්දය විවේචනයක් ද ඉදිරිපත් කළේය.

“ ආංශික අධීක්ෂණ කාරකසභා වලට රාජ්‍ය නිලධාරීන් ලබා දුන් සමහර වාර්තාවන් පෙන්වා දෙනවා 2025 අයවැයේ ස්වරූපය.

  • පාසල් අධ්‍යාපනය නවීකරණය කරන්න මිලියන 500ක් වෙන් කරලා තියනවා. දැනට පාවිච්චි කරලා තියෙන්නේ සියයට 20යි.
  • උසස් ශ්‍රේණිගත විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය සඳහා ශෂ්‍යත්ව දෙනවා. මිලියන 200යි. ප්‍රගතිය සියයට 15යි. දැන් හිතාගන්න පුලුවන් උත්තර දුන්නේ නැත්තේ ඇයි කියලා.
  • ඔටිසම් දරුවන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම. මිලියන 250යි. ප්‍රගතිය සියයට 30යි.
  • ඔටිසම් දරුවන් සහ සෞඛ්‍ය අධ්‍යාපන සහ සේවා පහසුකම් වැඩි දියුණු කිරීම. මිලියන 200යි. ප්‍රගතිය සියයට 15යි.
  • කෘෂිකර්ම අමාත්‍යාංශය ගමු. කෘෂිකර්මික අංශවල තරුණ ව්‍යවසාකයින්ගේ සංවර්ධනයට මිලියන 500යි. ප්‍රගතිය සියයට 45යි.
  • ක්ෂේත්‍ර භෝග ප්‍රවර්ධනය. මිලියන 500යි. ප්‍රගතිය සියයට 40යි.
  • අපනයන භෝග ප්‍රවර්ධනය. මිලියන 250ක් වෙන් කරලා තියනවා. ප්‍රගතිය සියයට 40යි.
  • ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම. මිලියන 500යි. භෞතික ප්‍රගතිය සියයට 10යි.
  • උතුරු පොල් ත්‍රිකෝණය පිහිටුවීම තුළින් පොල් නිශ්පාදනය ඉහළ නැන්වීම. මිලියන 500ක් වෙන් කරලා තියනවා. ප්‍රගතිය සියයට 46යි.
  • ඌන උපයෝජිත ඉඩම් ආයෝජන සඳහා ලබා දීම. මිලියන 250ක් වෙන් කරලා තියනවා. ප්‍රගතිය සියයට 10යි.

හිතාගන්න පුලුවන්නේ  2025 අයවැයේ ප්‍රගතිය මේක නම් 2026 අයවැයේ ප්‍රගතියට වෙන දේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

විපක්ෂ නායකවරයා කීවේ ජන වරම් තුනක් ලබාගෙන ආණ්ඩුව අලුත්ම ගනයේ කඩවුන පොරොන්දු චිත්‍රපටය නිර්මාණය කර ඇති බවය.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොහොට්ටුවේ නාමල් ඇතුළු තුන් දෙනා කැබ් එපා කියයි… කැබ් 03 සෞඛ්‍ය අමාත්‍යාංශයට දෙන්න ලෑස්තියි ලු….

Next Post

බොරු දත්ත අරන් විපක්ෂ නායක කියන්නේ අමූලික බොරු… සැප්තැම්බර් 30 වනවිට සමස්ථ අය-වැය යෝජනාවල කාර්ය සාධනය සියයට 63ක්…. රජය කියයි!

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.