සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවේ මන්ත්‍රීවරු රස්තියාදුකාරයින් වගේ මහ බැංකු අධිපතිට කඩා පැන්නා! විපක්ෂ නායක…

by editor
සැප්තැම්බර් 2, 2022
in පුවත්
sajith
Share on FacebookShare on Twitter

පවතින ආර්ථික අර්බුදය සහ ඊට අදාල පියර පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දැනුවත් කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තුවට කැඳවා මන්ත්‍රිවරුන් දැනුවත් කිරීමේ කටයුත්ත කළ දිනයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මහ බැංකු අධිපතිවරයා මත  සියලු වැරදි   පටවමින් රස්තියාදුකාරයින් සේ පහත් මට්ටමින් ඔහුට චෝදනා කළ බවත් එයින් පාර්ලිමෙන්තුවේ සියලු මන්ත්‍රිවරුන්ගේ ගරුත්වය සිඳී ගිය බවටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස   අද (02) පාර්ලිමෙන්තුවේදී චෝදනා කළේය.

අද පෙරවරුවේ පාර්ලිමේන්තු විවාදයේදී මේ පිළිබඳව අදහස් මතුකරමින් ප්‍රකාශයක් කළ විපක්ෂ නායකවරයා රටම එක්ව පොදු අරමුණකින් යුතුව රට ගොඩනැගිය යුතු අවස්ථාවක සියලු චෝදනා මහ බැංකු අධිපතිවරයා මත පටවමින් ඔහු ගෙදර යවා සිය ගජ මිතුරකු මහ බැංකු අධිපති බවට පත් කර ගැනීමේ නාටකයක් රඟදක්වන බවටද විපක්ෂ නායකවරයා චෝදනා කළේය.

“ මහ බැංකු අධිපකිවරයා පාර්ලිමේන්තුවට ගෙන්වලා ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රිවවරුන් දැනුවත් කිරීමට කටයුතු කිරීම වැදගත් පියවරක්. නමුත් මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ හැසිරීම ඔවුන් මහ බැංකු අධිපතිවරයාට චෝදනා මුඛයෙන් කතා කිරීම පිළිබඳව කණගාටු වෙනවා.“

“මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මේ තනතුරට සුදුසු පුද්ගලයෙක්. ඔහු හොඳයි කියල ගෙන්වුයෙත් ඒ ගොල්ලන්මයි. කවුරුත් එන්නේ නැති අවස්ථාවක එතුමා ඔස්ට්‍රේලියාවේ ඉඳන් ඇවිත් තනතුර බාර ගත්තා. දැන්   ඉතා පහත් ආකාරයට ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් ඔහුට චෝදනා කරනවා. හරියට රස්තියාදු කාරයින් වගේ. එතනට ඇවිත් හිටිය මහ බැංකු නිලධාරීන් පුදුම වණා. මේ රටේ ව්‍යවස්ථාදායකය නියෝජනය කරන අයද මෙහෙම කතා කරන්නේ කියල“.

“අපේ ආචාර්ය හර්ෂ ද සිල්වා, ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරුන් ඉතා වැදගත් විදිහට ප්‍රශ්න ඇහුවා. ඒ වෙලාවේ ඉතා ඉතා පහත් අන්දමින් මන්ත්‍රිවරුන් හැසිරුණා. එය සිදු නොවිය යුතු දෙයක්. මම හිතන්නේ මාසකයට වරක් වත් එතුමා ඇතුළු කණ්ඩායම ගෙන්වලා ආර්ථික තත්ත්වය ගැන දැනුවත් භාවයක් ඇති කිරීම වැදගත්. නමුත් එවැනි අවස්ථාවල පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්රට ගැන හැඟීමෙන් වගකීමෙන් වැඩ කළ යුතුයි. “යයිද විපක්ෂ නායකවරයා පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව ජාතික ආණ්ඩුව 10ට දා පෙර… ඇමති ධූර 100 ඉක්මවයි…113ක්ම වේ දෝ සැකයක්!

Next Post

මාස තුන හමාරකින් මහා අස්වැන්නක් දෙන ලබුදූවෙන් ඉපදුන අලුත් වී ප්‍රභේදය… 

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.