බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවත් කථානාය ගේම අත් නොහරී… පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමසිංහ කථානායක ධූරයට යෝජනා කරන්නට සැරසෙයි…

by editor
දෙසැම්බර් 16, 2024
in පුවත්
Speaker's-Chair
Share on FacebookShare on Twitter

නව කතානායක ධූරය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත් කිරීමට තීරණය කර ඇති බවත් නව කතානායකවරයා ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කරන නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි, මන්ත්‍රී නිහාල් ගලප්පත්ති ඇතුළු නම් කිහිපයක් මාධ්‍යවල පළ වුවත් ඒවා සාවද්‍ය බවත් ජාතික ජන බලවේගයේ අභ්‍යන්තර තොරතුරු උපුටා දක්වමින් මව්බිම වාර්තා කරයි.

හෙට (17) රැස්වන පාර්ලිමේන්තුවේ දී මෙම තෝරා පත්කරගැනීම සිදුවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. නව කථානායකවරයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ද අද දිනයේ පැවැත්වීමට නියමිතය

දැනට මූලික වශයෙන් කථානායකවරයා ලෙස යෝජනා වී ඇති වෛද්‍ය ජගත් වික්‍රමරත්න කතානායකවරයා ලෙස පත් කරන්නට රජය සැලසුම් කරන්නේ විපක්ෂයෙන් ද එම තනතුර සඳහා නාම යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වී ඇති පසුබිමකය. විපක්ෂය වෙනුවෙන් කථානායක ධූරය සඳහා නාම යෝජනාවක් ඉදිරිපත් කරන බව පවසන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර අවධාරණයෙන් ප්‍රකාශ කළේ තව දුරටත් තමන්ට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ සිදුසුකම් සම්බන්ධව විශ්වාසයක් නැති බවය.

වරක් රැවටුන තමන් යළිත් වරක් රැවටීමට ලක් වීමේ අවදානම නොදන්නා බව කී නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විපක්ෂයෙන් මන්ත්‍රීවරයෙක් යෝජනා කරන බව කීවේ විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිට මැතිවරණය ව්‍යාපාරයේ යෙදුන නියෝජ්‍ය කථානායක රිස්වි සාලිගේ සුදුසුකම් ද මේ වනවිට සමාජය ඉදිරියේ අභියෝගයට ලක් වෙමින් ඇති බව පෙන්වා දෙමිනි. කෙසේ වෙතත් විපක්ෂයෙන් ඉදිරිපත් කරන නියෝජිතයා කවරෙක් දැයි මේ වනවතුරුත් සමගි ජන බලවේය ද ප්‍රකාශ කර නැත.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ව්‍යාජ උසස් අධ්‍යාපන සහතික ඉදිරිපත් කරීම සම්බන්ධව බරපතල සමාජ අපවාදයකට ලක්වන 10 වැනි පාර්ලිමේන්තුවට පත් වූ හිටපු කථානායක අශෝක රන්වල ලංකා ඉතිහාසයේ අඩුම කාලයක් කථා නායක ධූරය දැරූ පුද්ගලයා ලෙස එම තනතුරින් ඉල්ලා අස් වන්නේ සදාචාරය සහ පාරිශුද්ධත්වය සම්බන්ධවත් පිවිතුරු පාර්ලිමේන්තුවක් සම්බන්ධවත් දැවැන්ත ජනතා මතවාදයක් ගොඩ නගමින් බලයට පැමිණි ජාතික ජන බලවේග රජය බරපතල ලෙස ප්‍රශ්න කිරීමකට ලක් කරමිනි.

කෙසේ වෙතත් සමාජ අපවාදය මැද පසුගිය 13 වැනිදා ඉල්ලා අස්වීම ඉදිරිපත් කළ අශෝක රන්වලගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගන්නා ලදුව ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තු මහලේකම්වරියට ලිඛිතව දැනුම් දී තිබිණි.

වාර්තාවන ආකාරයට මේ වනවිට කථානායකවරයා ලෙස රජයෙන් යෝජනා කිරිමට සැරසෙන වෛද්‍ය ජගත් වික්‍රමරත්න ජාතික ජන බලවේග පොළොන්නරුව දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවන තැන හිමි කරගත් මන්ත්‍රීවරයාය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති අනුර රාෂ්ට්‍රපති භවන්හිදී පිළිගත් අයුරු… ( වීඩියෝ දර්ශන) 

Next Post

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ පිරිසක් කුමන්ත්‍රණයක ද?… අධිකරණ ඇමති සීඅයිඩී යයි!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.