අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අහුංගල්ලේ ඊයේ රෑ වෙඩි තැබීමෙන් තුවාල ලද සිවුමස් ළදරුවා ඇතුළු අඹු සැමි යුවලගේ තත්ත්වය බරපතල නෑ… පොලිසිය කියයි…

වෙඩි ප්‍රහාරයට ලක් වූ ව්‍යාපාරිකයා ඩුබායි හි සිටිනා ආබාා හෙවත් බබාගේ මස්සිනා... ඒ ඥාති සම්බන්ධය නිසා වෙඩි තබා ඇතැයි විමර්ශන අංශ සැක කරයි!

by editor
ඔක්තෝබර් 22, 2023
in පුවත්
gunshot-bullet
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ සහ  ලලිත්  චාමින්ද –

අහුංගල්ල ගල්වෙහෙර පාසල අසලදි ඊයේ (21) රාත්‍රි 7.30ට පමණ  සිදුවු වෙඩි තැබිමකින් යතුරුපැදියකින්  ගමන්කරමින් සිටි අඹුසැමි යුවළක් හා මාස හතරක බිළිදකුට  නාඳුනන තුවක්කු කරුවෙක් විසින් වෙඩි තැබූ සිද්ධියෙන්  තුවාල ලද වින්දිතයන් මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව අහුංගල්ල පොලිසිය පවසයි.

බිළිදා සහ මව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට  සහ    කාන්තාවගේ සැමියා බලපිටිය රෝහලය ඇතුළත්කොට ඇත.  ත්‍රීරෝද රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් වෙඩි තැබීම සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ. වෙඩි තැබීමෙන් පසු ත්‍රීරෝද රථය ඌරගස්මන්හන්දිය දෙසට ගමන කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවද අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. කුඩා දරුවගේ කකුල් දෙකට, මවගේ බඩ ප්‍රදේශයට හා පියාගේ මුහුනට වෙඩි වැදී තිබෙන බව අහුන්ගල්ල පොලීසිය මෙතෙක් කරන ලද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී ඇත.

වෙඩි ප්‍රහාරයට ලක් වී ඇත්තේ    බලපිටිය ගල්වෙහෙර ප්‍රදේශයේ  පදිංචි 32 හැවිරිදි  ලී බඩු සාප්පු ව්‍යාපාරිකයෙක්, ඔහුගේ 28 හැවිරිදි බිරිය හා    මාස හතරක ළදරුවාය.

වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා දැනට ඩුබායිහි සිටින  ආබෲ හෙවත් බබා නැමැති පාතාල අපරාධකරුගේ බිරියගේ සොහොයුරා බවත් එම ඥාති සම්බන්ධය නිසාම මෙම ඝාතන උත්සාය දියත් වි ඇතැයි සැක කරන බවත් විමර්ශන අංශ සැක කරයි.

මෑතක දී වර්ධනය වී ඇති  මේ තත්ත්වය මෙතෙක් පාතාලයේ මරාගැනීම්වල පවා වාර්තා වී නොවූ අශිෂ්ඨත්වයේ කෙළවරම පවතින්නක් බව පවසන විමර්ශන අංශ එකිනෙකාගෙන් පළි ගැනීම සඳහා පාතාලයට සම්බන්ධ නැති පුද්ගලයන් පවා පාතාලයන්ගේ ඥාති සම්බන්ධතා මතම මරා දමමින් සිටින බව පෙන්වා දෙයි. ලෝකය ගැන හසරක් නොදන්නා සිවු මස් ළදරුවෙක් ද එම ප්‍රහාරයේ ගොදුරක් වී ඇති අයුරු විමර්ශන අංශ පෙන්වා දෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම පුද්ගලයා වෙඩි ප්‍රහාරයට ලක් වී ඇත්තේ  ලී බඩු සාප්පුවේ සිට යතුරුපැදියෙන් සිය නිවස බලා යමින් සිටියදි මග   සැඟවී සිටි වෙඩික්කරුවෙක් අතිනි.

වෙඩිවැදිම  වුස්ථානයේ තිබි හිස් උණ්ඩ 21ක් සොයාගත් බව පොලිසිය පවසයි.  ටි 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකොට ඇති බව මුලික විමර්ශනවලදි අනාවරණය වි තිබේ..

අහුංගල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හරිත් හල්විටගේ මෙහෙයවිම යටතේ පරික්ෂණ පැවැත්වේ

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නේපාලයේ කත්මන්ඩු නුවර ප්‍රබල භූ කම්පනයකින් සෙලවෙයි!

Next Post

ඇහැළියගොඩ පොලිස් ස්ථානාධිපති සිය දිවි නසාගත් බව මූලික විමර්ශනවල දී හෙළි වෙයි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.