අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“අසනි“ මහ වැසි ගෙනෙයි….

by editor
මැයි 11, 2022
in පුවත්
Rain
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

දිවයිනට ඊසාණ දෙසින් පිහිටි “අසනි” සුළි කුණාටුවේ බලපෑමෙන් දිවයිනේ නිරිතදිග කොටසට තවදුරටත් තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉහළ කොත්මලේ ප්‍රදේශයට ගත වූ පැය 24 ඇතුළත මිලිමීටර් 213 ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර එම දිස්ත්‍රික්කයේ ම මස්කෙළිය ප්‍රදේශයට මිලිමීටර් 152.50 ක ද දික්ඔය ප්‍රදේශයට මිලිමීටර් 116.50 ක වර්ෂාපතනයක් ද ලැබී තිබේ.

එසේ ම රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්කවලට ද මිලිමීටර් 100 ඉක්මවූ වැසි ලැබී ඇත.

මේ හේතුවෙන් ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, අඹගමුව, කොත්මලේ ප්‍රදේශ නායයාම් අවධානම සහිත ප්‍රදේශ බැවින් දැඩි ලෙස විමසිලිමත් ව සිටින ලෙස පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

එසේ ම කලුතර, මාතර, මහනුවර, කෑගල්ල, රත්නපුර දිස්ත්‍රික්කවල ද ප්‍රදේශ රැසකට නායයාම අනතුරු ඇගවීම් නිවේදනය කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තද සුළං පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර හා නිරිත දෙසින් හමා එන සුළඟේ වේගය ද විටින් විට වේගවත් වන බැවින් නාවික හා ධීවර කටයුතු අවධානම් බව ද පැවසේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු  ප්‍රදේශවල තාවකාලික ව තද සුළං ඇති විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ තාවකාලික ව
ඉතා රළු විය හැක.

මේ වනවිට නිරිතදිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් ඉදිරි දිනවල බෙංගාල බොක්ක ආශ්‍රිත ව පීඩන පද්ධති තවදුරටත් වර්ධනය වියහැකි බවත්, ගතවූ වර්ෂයට සාපේක්ෂ ව මෙවර උතුරු පළාතට සහ අනුරාධපුරයට වර්ෂාපනයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවත් කාලගුණික හා දේශගුණික නිරීක්ෂණයන්ගෙන් පෙනී යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා “ලංකසර”ට කීවේ ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අරගලයේ දූ පුතුන්ට ආරක්ෂක ලේකම්ගෙන් අවවාදයක්… ගෙවල් ගිනි තියන්න එපා !

Next Post

නිතිය ඉදිරියට ගොස් කවදා හෝ ජනතාවට ලබා දිය යුතු වත්කම්වලට ගිනි තියන්න එපා – FUTA

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.