බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු දා අතුරුදහන් වූ වෙන්නප්පුවේ දරුවන් තිදෙනා සොයා ගනී….

by editor
අප්‍රේල් 18, 2023
in පුවත්
child
Share on FacebookShare on Twitter

වෙන්නප්පුව ප්‍රදේශයේ දි අලුත් අවුරුදු දා  (14) අතුරුදහන් වූ දරුවන් තිදෙනා අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේ නිවසක රැඳී සිටිය දී අද (18)  පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ප්‍රදේශයේ පිහිටි කනිටු විදුහලක 10 සහ 09 ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන මෙම දරුවන් වෙන්නප්පුවේ ඩිපෝ පාර, දුම්මලගෙදර සහ ජයවීදි මාවත යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

දරුවන් රැඳී සිට ඇත්තේ එක් දරුවෙකුගේ පියාගේ නිවසේ බව වෙන්නප්පුව පොලිසිය පැවසුවේය.

නිවසින් පලාගොස් සිටි  අවුරුදු 14 සහ 15 වයස්වල පසුවන මෙම දරුවන් තිදෙනාම ගතකළ ජීවිත අනාරක්ෂිත මෙන්ම ඛේදනීය තත්ත්වය පැවති බව පොලිස් විමර්ශන අංශ  කීවේය.

මෙම දරුවන්ගෙන් 14 හැවිරිදි දරුවාගේ මව සහ පියා වෙන්වී ජිවත් වී ඇත.  වෙන්නප්පුවේ කොහු මෝලක කුලී වැඩ කරන  මව අනියම් පුරුෂයෙක් සමග ගත කරන අතර ඔහුට දාව දරුවෙක්ද බිහි කර ඇති තැනැත්තියකි. පියා අම්බලන්ගොඩ ගලගොඩ ඔහුගේ නිවසේ හිඳිමින් කුලී වැඩක් කරගෙන ජීවත් වෙමින් සිට ඇත.  දරුවන් තිදෙනා රැඳී සිට ඇත්තේ එම නිවසේය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

අවුරුදු 15ක් වයස එක් දරුවෙකුගේ    මව දරුවාවත් දරුවාගේ පියාවත් අතහැර ගොස්ය.   පියා සිටින්නේ ඔත්පලවය.    බව පොලීසිය  කියන්නේ  දරුවාව රැක බලාගන්නේ 73 හැවිරිදි සියා සහ මිත්තනිය විසින් බවය.

සිටින 15 හැවිරිදි අනෙක් දරුවාගේ මව මාස 08කට පෙර පිළිකාවකින් මියගොස්ය.   එම දරුවාගේ පියා පෙදරේරුවෙකි.

සංගිත සංදර්ශනයක්  බැලීමට ගොස් ප්‍රමාද වී නිවසට පැමිණීම නිසා පියා ඔත්පලව සිටින 15 හැවිරිදි දරුවාගේ මිත්තනියගේ තරවටු කිරීමටක උරණ වී රැකියාවක් සොයාගෙන නිවසින් පිටවී යෑමට සූදානම් වෙද්දී ඔහුගේ යහලුවන් තිදෙනා ද ඔහු සමගම රැකියා සොයා යෑමට තීරණය කර පසුගිය 14 වැනිදා නිවසින් පිටවී ගොස් තිබේ.

දරුවන් තිදෙනා 14 වෙනිදා දහවල් දුම්මලදෙනියෙන් බස් රථයකට ගොඩවී කොළඹට ගොස් එහි සිට ගාල්ල බලා ගමන් ගන්නා බස් රථයක නැගී අම්බලන්ගොඩ ගොස් ඇති බව  විමර්ශන වලින් අනාවරණය වී ඇත.

මිතුරන් දෙදෙනා සමග සිය පියාගේ නිවසට ගිය 14 හැවිරිදි දරුවා පවසා ඇත්තේ මවගෙන් වන හිරිහැර නිසා මිතුරන් දෙදෙනා සමග පියාගේ නිවසට පැමිණි බවය.

වෙන්නප්පුව පොලිසියේ නිලධාරීන් විසින් මෙම දරුවන් සොයා ගැනීමෙන් අනතුරුව පොලිසියට රැගෙන විත් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වරාය අධිකාරියේ සේවක අතිරික්තයක් ඇති අංශවලටත් බිලියන ගණනක අතිකාල ගෙවලා… විගණනය හෙළි කරයි…

Next Post

අවුරුදුදා මිද්දරමුල්ලේ සිදුවූ ඝාතනයේ ඝාතකයා සෙවීමට යෙදවූ නිල සුනඛයා කරන්දෙනිය හමුදා සන්නද්ධ බුද්ධි බලකා කඳවුරට යයි…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.