fbpx
ඉරිදා, ජූනි 4, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුද්දේ මුල් කාර්තුවේ නිමි තේ නිශ්පාදනය කිලෝ ලක්ෂ 40කින් අඩු වෙලා… නැතිවුණු විදේශ විනිමය ඩොලර් මිලියන 73ක්….

ජනපතිගේ කාබනික හීනයේ තවත් ප්‍රතිඵලයක්... ලෝක තේ වෙළෙඳපලින් ලංකාව විසිවෙන ලකුණු...

by editor
මැයි 27, 2022
in පුවත්
544 6
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද – 

මෙම වර්ෂයේ  (2022) මුල් කාර්තුව තුළ නිමි තේ කිලෝග්‍රෑම්  ලක්ෂ 40 ක පමණ නිෂ්පාදනය  අඩුවි ඇති බවත් මේ නිසා  ඩොලර්මිලියන 73ක  පමණ ආදායමක් අහිමිවි ඇති බවත් පුද්ගලික තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ සභාපති  ලයනල් හේරත් පවසයි.

රසායනික පොහොර තහනම් කිරිමේ ප්‍රථිපල මේ වනවිට  ලැබෙමින් පවතින බවත්  කිලෝ 50 තේ පොහොර කොට්ටයක මිල   රුපියල් 20000, 30000 අතරේ පවතින බවත් ලයනල් හෙරත්  පවසයි.  

පොහොර මිල වැඩිවිම තේ වතුහිමියන්ට දරාගත නොහැකි බවත් මෙම තත්වය නිසා තේ වතු හිමියන්ගෙන්  විශාල පිරිසක් රසායනික  පොහොර  භාවිතයෙන් ඉවත්ව ඇති බවත් හෙතෙම පවසයි.  

මේ නිසා අමු තේ දළු නිෂ්පාදනය මෙන්ම  තේ දළුවල ප්‍රමිතියද අඩුවි ඇති බවද  තේ කර්මාන්තශාලා හිමියන්ගේ සභාපතිවරයා කියයි.

අපේ රටේ   නිමි තේ නිෂ්පාදනය  දිගින් දිගටම අඩුවුවහොත්  තේ නිෂ්පාදනය කරනු  ලබන වෙනත් රටවල්  අපිට හිමි ලෝක තේ වෙළදපොළ අල්ලා ගැනිමේ අවදානමක් පවතින බවද සභාපතිවරයා පෙන්වා දෙයි.  

RelatedPosts

කටුනායකදී ගුවන් ගමන මඟ හැරුණු අජාන් බ්‍රාහ්ම් හිමියන්ගෙන් ජනපතිට පණිවිඩයක් !

රටකට සිදුවී ඇති විනාශය… අවුරුදු 10 -24 දක්වා දරුවන් සහ තරුණයින්ගෙන් 39%කට විශාදය…

මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!

ඉන්ධන අර්බුදය තේ කම්හල් සඳහා  දැඩිලෙස  බලපා  ඇති අතර  ප්‍රවාහනයේ දි මෙන්ම අමුදර සැපයිමේ දි   මෙය තේ කම්හල් හිමියන්ට දැඩිලෙස බලපා  ඇති බවද  ඔහු පවසයි.  

අමු තේ දළු සදහා ඉහල මිලක් මේ වනවිට ලැබි ඇතත් යෙදවුම්මිල ද  වැඩිවි ඇති බව  පෙන්වා දෙන තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා  මේ නිසා කඩනමින් සහනදායි මිලකට තේ පොහොර ලබාදිමට කටයුතු කළයුතුව ඇති බවද   වැඩිදුරටත් සඳහන් කළේය. 

Tags: නවතමවිශේෂ
Share87Tweet54
Previous Post

ඇමති ධුරගෙන  පක්ෂ රැස්වීමට පැමිණි නිමල් – අමරවීර සභාවේ  කොන් වෙයි…

Next Post

හොර පාස්පෝට් නඩුවට ශෂී වීරවංශ වරදකරු වෙයි… අවුරුදු 02ක් හිරේට….

Related Posts

Ajan-Brahmawanso
පුවත්

කටුනායකදී ගුවන් ගමන මඟ හැරුණු අජාන් බ්‍රාහ්ම් හිමියන්ගෙන් ජනපතිට පණිවිඩයක් !

ජූනි 3, 2023
depression-
පුවත්

රටකට සිදුවී ඇති විනාශය… අවුරුදු 10 -24 දක්වා දරුවන් සහ තරුණයින්ගෙන් 39%කට විශාදය…

ජූනි 3, 2023
පුවත්

මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!

ජූනි 3, 2023
Next Post

හොර පාස්පෝට් නඩුවට ශෂී වීරවංශ වරදකරු වෙයි... අවුරුදු 02ක් හිරේට....

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

Ajan-Brahmawanso

කටුනායකදී ගුවන් ගමන මඟ හැරුණු අජාන් බ්‍රාහ්ම් හිමියන්ගෙන් ජනපතිට පණිවිඩයක් !

by Lanka Sara Editor
ජූනි 3, 2023
0

depression-

රටකට සිදුවී ඇති විනාශය… අවුරුදු 10 -24 දක්වා දරුවන් සහ තරුණයින්ගෙන් 39%කට විශාදය…

by editor
ජූනි 3, 2023
0

මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!

by editor
ජූනි 3, 2023
0

හරීන් වැඩ කරන්න දෙන්නෙ නෑ… රාජ්‍ය ඇමතිනී ඩයනා හරීන් ඉදිරියේම ජනපතිට කියයි!

by editor
ජූනි 3, 2023
0

suicide

මීගමුව ප්‍රාදේශීය ලේකම්ගේ මරණය – අම්මා හඬා වැටෙමින් පුතා ගත කළ පීඩාකාරී ජීවිතය ගැන කියයි!

by editor
ජූනි 3, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • කටුනායකදී ගුවන් ගමන මඟ හැරුණු අජාන් බ්‍රාහ්ම් හිමියන්ගෙන් ජනපතිට පණිවිඩයක් !
  • රටකට සිදුවී ඇති විනාශය… අවුරුදු 10 -24 දක්වා දරුවන් සහ තරුණයින්ගෙන් 39%කට විශාදය…
  • මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist