සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුත උපන් බිළිඳුන් විකිණූ සැකකරු ඇප මත මුදා හැරේ

by Lanka Sara Editor
දෙසැම්බර් 23, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

යූටියුබ්, ෆේස්බුක් අතුළු සමාජ මාධ්‍ය ජලා ඔස්සේ අලුත උපන් දරුවන් විවිධ පුද්ගලයන් වෙත විකිණූ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගත් සී.එස්.එන් නේෂන් ලංකා නැමැති ආයතනයක චරිත් උක්වත්ත නැමැති සැකකරු මොරටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක 2 ක ශරීර ඇප මත මුදා හැර තිබේ.

අධිකරණ ආරංචි මාර්ග හෙළි කරන්නේ මෙම පුද්ගලයා සම්බන්ධව ශක්තිමත්ව පැමිණිල්ලක් ගොනු කිරීමට පොලිසිය අසමත් වූ බවය. එමෙන්ම පවතින කොවිඩ් තත්වය හමුවේ මෙම පුද්ගලයාට ඇප ලබා දෙන්නට තීන්දු වූ බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ජනවාරි 4 වැනිදා සැකකරුට යළි අධිකරණය හමුවේ පෙනී සිටීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

දරුවන් 43 දෙනෙක් එක් දරුවෙක් ලක්ෂ 2ත් ලක්ෂ 1.5ත් අතර මුදලකට විකුණා ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්‍යංශ ආරංචි මාර්ග හෙළිදරවු කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අතවරයට පත් වී ගැබ් ගත් තරුණ මවුවරුන් ගෙන්වා ඔවුන් තමන් භාරයේ රඳවා ගෙන දරුවා බිහි වූ පසු එම දරුවන් විකිණීම මොහු විසින් කර ඇත්තේ පසුගිය මැයි මස සිට ය.

මෙම මුදලට අමතරව නීතිඥ ගාස්තු ලෙස රුපියල් පනස් හත් දහස් පන්සියයක මුදලක් ද ඔහු විසින් අය කෙරගෙන තිබේ.

තමන් මානුෂික ක්‍රියාන්විතයක නිරතවන බව පවසමින් මෙම තැනැත්තා මෙම දරුවන් දෙවන පාරශවයක් වෙත විකුණා ඇත්තේ දරුවන් හදා වඩා ගැනීමේ පනතේ සියලුම නීති රීති උල්ලංඝණය කරමින් දිවුරුම් පෙත්සමක් මගින් පමණක් තුන්වන පාර්ශවයට දරුවා පවරා දීමෙනි.

මේ තැනැත්තා මෙම ව්‍යාපාරය කරගෙන යෑම සඳහා මොරටුව කල්දමුල්ල හා දමහම් මාවතේ නිවාස දෙකක් පවත්වාගෙන ගොස් ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම නිවාස තුළ ගැබිනි මවුවරුන් 12ක් සිට ඇත.

මේ දරුවන් ලබා ගත් පිරිස අතර නීතිඥවරු පොලිස් නිලධාරීන් පවා සිටින බව හෙළි වී තිබේ.

පසුගිය මස මුල සිට පරීක්ෂණ ආරම්භ කර මේ අට වැනිදා ආයතන පරීක්ෂාවක් සඳහා ඔහුව කැඳවා තිබේ. එදා සිට මේ තැනැත්තා අතුරුදන්ව ඇත.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිදුකරනු ලැබු දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එම ජාවාරම මෙහෙයවු චරිත් උක්කවත්ත නැමැති 47 හැවිරිදි පුද්ගලයා (21) රාත්‍රියේ මාතලේ, උකුවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංචාරක හෝටල්වල ලයිට් කපන්න එපා!

Next Post

කරාපිටියේ අතහැර ගිය කොවිඩ් මරණයට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දුන්න තීන්දුව…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.