බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුතින් පාසල් ඇරඹීමත් සමග දරුවන්ට විකුණන්න මදන මොදකය ගෙනත්…

කිලෝ දෙක හමාරක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් සැකකරුට රුපියල් 25000ක් දඩ...

by editor
අගෝස්තු 12, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මාතර – සම්පත්-

පාසල් ළමුන්ට අලෙවි කිරීම සඳහා ගෙනැවිත ගබඩා කර තිබූ මදනමෝදක කිලෝ දෙකක් සහ ග්රෑම් හාරසිය පනහක් සමග අත්අඩංගුවට ගත්  පුද්ගලයෙකුට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් 25,000 ක දඩයක් සහ රුපියල් ලක්ෂ පහක  ශරීර දෙකක් මත ඇප නියම කළේය.
දික්වැල්ල නගරයේ ඇති ප්‍රසිද්ධ සිනමාහලක් පිටුපස ඖෂධ අලෙවි සලක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම ව්‍යාපාරිකයා මදන මෝදක අලෙවි කරන බවට දික්වැල්ල  පොලීසියට තොරතුරු ලැබීමෙන් පසු මෙම වැටලීම සිදුකර ඇත.
දික්වැල්ල පොලිසියේ නිලධාරීන්  විසින් මෙම ඖෂධ අලෙවිසැල වටලන අවස්ථාවේදී එහි තිබී මදන මෝදක කිලෝ 2 යි ග්රෑම් 450ක්  බර සකස් කරන ලද ගුලි 176 ක් තිබී සොයාගෙන ඇත . දික්වැල්ල පොලිස් නිලධාරීන් විසින් සිදු කළ විමර්ශනවලින් පසු දීර්ඝ කාලයක් දික්වැල්ල නගරයේ උපකාරක පන්ති වලට පැමිණෙන සිසුන්ට සහ පාසල් ළමුන් ඉලක්ක කරගෙන මෙය අලෙවි කර ඇති බවට අනාවරණය කරගෙන තිබේ.
මෙම අනාවරණයයෙන් පසු එම ඖෂධ සල් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයා දික්වැල්ල පොලිසිය මගින්  අත්අඩංගුවට ගෙන මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස දඩ නියම විය. විත්තිකරුට රුපියල් 25000ක දඩයට   අමතරව රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප දෙකක් තබන ලෙසත් එම ඇපකරුවන් ග්‍රාම නිලධාරී   සහතික මගින් පදිංචිය සනාථ කරන ලෙසත්  මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ඉසුරු නෙත්තිකුමාර    නියෝග කළේය.
මෙසේ දඩ නියම වූයේ දික්වැල්ල දන්දෙණිය පදිංචි   38 පුද්ගලයකුටය.  මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත්ගේ උපදෙස් මත දික්වැල්ල පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් පරීක්ෂක චන්ද්‍රදාස ඇතුළු නිලධාරීන් මෙම වැටලීම සිදුකර සිදු කර සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිසිය අසල නවතා උසාවියට ගිය පුද්ගලයෙකුගේ යතුරු පැදිය හොරු අරන්..

Next Post

සහරාන්ගේ මස්සිනාත් සීඅයිඩියේ ඔත්තුකරුවකුව ඉඳලා

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.