සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුත් ගුවන් යානයට මාසෙක ලීසිං වාරිකය ඩොලර් දෙලක්ෂ හැත්තෑ දාහයි… එයා බස් වංචාව නිසා ගෙනාපු නැති ප්ලේන්වලට ගෙවන මාසික දඩ මුදල ඩොලර් ලක්ෂ 08යි… බාරගත්තු රට තිබුණ හැටි ගැන බිමල් කියයි!

by editor
ජූනි 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අලුතින් ශ්‍රි ලංකන් ගුවන් සේවයට ප්‍රංශයෙන් කල් බදු ක්‍රමයට ලබා ගත් ගුවන් යානය සඳහා වාර්ෂිකව ගෙවන්නට සිදුවන්නේ ඩොලර් දෙලක්ෂ හැත්තෑ පන් දහසක් නමුත් එයා බස් ගනුදෙනුවේ දී රාජපක්ෂලා කළ දූෂිත ගනුදෙනු හේතුවෙන් රටට නොගෙනා ගුවන් යානා වෙනුවෙන් තවමත් මාසෙකට ඩොලර් ලක්ෂ අටක් ණය ගෙවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක අද (5) පාර්ලිමේන්තුවේ දී හෙළිදරවු කළේය.

“ඒ කියන්නේ තවත් මෙවැනි ගුවන් යානා තුනක් වෙනුවෙන් ගෙවන්න පුලුවන් ලීසින් වාරිකයක් අපි නොගෙන්වූ ගුවන් යානා වෙනුවෙන් ගෙවනවා… අපි කරන්න භාර ගත්තේ එහෙම රටක්…” අමාත්‍යවරයා පැවසුවේය.

ඇමතිවරයා ප්‍රකාශ කළේ අලුතින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක් වුන ගුවන් යානය පිළිබඳ ඇසූ මේ රටේ ජනතාව ප්‍රමෝදයට පත්වන ආකාරය දකින විට ඇතිවූයේ අසීමිත ආදරයක් බවය.

“මේ ගුවන් යානය ජනතාවට ගෙනාවේ මේ රට හැදෙන බවට වූ විශ්වාසය කියලයි මා විශ්වාස කරන්නේ…”

ඇමතිවරයා කීවේ මෙසේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුත් ගුවන් යානයක් ආවා. අපි දුටුවා ගරු කතානායක තුමනි මේ රටේ මිනිස්සු කොච්චරනම් මේ ගුවන් සේවයට ආදරෙයි ද කියලා. කවදාවත් ගුවන් යානයක ගිහින් නැති මිනිස්සු පවා අපි ලීස් කරලා ප්ලේන් එකක් ගේනකොට ඒ ප්ලේන් එක අපි දැක්කා කොච්චරනම් මිනිස්සු අගය කරනවද කියලා.

ඔබතුමාට කියන්න ඕන මේක අපි ප්‍රංශයෙන් අරන් තියෙන්නේ ලීස් කරලා. අපි මාසෙකට ඩොලර් දෙලක්ෂ හැත්තෑ පන් දහසක් වගේ තමයි ගෙවන්න තියෙන්නේ. ඒක ගුවන් යානයක් වගේ එකක ආදායමත් එක්ක බලනකොට ඒක විශාල ප්‍රමාණයක් නෙමෙයි.

නමුත් අද අපට බොහෝ උපදෙස් දෙන රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහලාගේ පාලනවලින් හොරකම් කරලා… ඔබතුමා දන්නවා එයා බස් ගනුදෙනුවෙ දෙපැතත්ටම හොරකමක් වුනා. එයා බස් ගන්න රාජපක්ෂලා හොරකම් කළා. ගිවිසුම කැන්සල් කරන්න රනිල් වික්‍රමසිංහලා හොරකම් කළා.

අපි මේ ලීස් කරලා ගෙන්නපු ගුවන් යානයට මාසෙකට ගෙවන්නේ ඩොලර් දෙලක්ෂ හැත්තෑ පන් දාහයි. ඊයේ ගෙනාපු ප්ලේන් එකට. අපි ගෙනාපු නැති හොරකම් කරපු ප්ලේන්වලට අපි ගෙවනවා මාසෙකට ඩොලර් ලක්ෂ අටක්. ඒ කියන්නේ මේ වගේ ප්ලේන් තුනක ගාණක් අපි ඒ හොරකම නිසා ගෙවනවා.

එහෙම රටක් තමයි අපි මේ කරන්නේ. ඇත්තටම ලංකාවෙ මිනිස්සු ගැන මට ඊයෙ හරිම ආදරයක් ඇති වුනා. කවදාවත් ප්ලේන් එකක ගිහින් නැති මිනිස්සු, යන්න බලාපොරොත්තුවකුත් නැති මිනිස්සු පවා ප්ලේන් එක අහෙස යනකොට පවා සතුටු වෙච්චි විදිහ… ලංකාව හැදෙනවා කියන විශ්වාසය මම හිතන්නේ ඒ ප්ලේන් එක අරන් ආවේ.

අපි සතුටු වෙනවා… ඒ සමබන්ධව ශ්‍රී ලංකන් ගුවන් සේවය දරන මහන්සිය මේක ගොඩනගන්න.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොදු ප්‍රවාහනය ගොඩ දමන්න රජය ගහන්න යන ගේම ගැන බිමල් රටට කියයි!

Next Post

දේශපාලන අධිකාරිය පරිසරයට ජීවය ලබා දෙන පංගුකරුවෙක් වනබවට ඔබට සහතික වෙන්නම්… ඔබ වෙනස් වී හරියට වැඩේ කරන්න… ජනපති පරිසර දිනයේ දී රාජ්‍ය නිලධාරීන්ට කියයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.