අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුත් ඉතිහාසයක් හෙළිදරවු කරගන්න අවුරුදු 2100කට වඩා පැරණි ලංකාවේ විශාලම සෙල් ලිපිය පිටපත් කිරීම අරඹයි!

by editor
නොවැම්බර් 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

ඓතිහාසික දිඹුලාගල කඳු මුදුනෙන් සොයාගත් ශ්‍රී ලංකාවේ මෙතෙක්  හමු වු විශාලතම සෙල්ලිපියෙන් ශ්‍රි ලංකාවේ ඉතිහාසය පිළිබඳ අලුත් පරච්ඡේදයක් මතු වනු ඇතැයි  සැකකරන බව   පුරාවිද්‍යා  නිලධාරී තනුර දයානන්ද  පවසයි.

සෙල් ලිපිය…

මීට මාසයකට පමණ ඉහතදී, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ශිලාලේඛන අංශයේ නිලධාරීන් සහ දිඹුලාගල නාමල්පොකුණ පුරාවිද්‍යා නිලධාරීන් ඇතුළු  පිරිසක් විසින්   අඩි 50 ක් දිග සහ අඩි නමයක් උසැති මෙම සෙල්ලිපිය සොයා ගනු ලැබුවේය.

මී කඩන්නට කන්දට ගිය ගැමියෙක් විසින් මෙම ශිලා ලේඛනය පිළිබඳ මුල්ම තොරතුර මීට මාස තුනකට පෙර පුරවිද්‍යා නිලධාරීන් වෙත ලබා දී තිබිණි.

එම සෙල්ලිපිය   ඉකුත් 26 වෙනිදා සිට පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් විසින් පිටපත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබිණි.

සෙල් ලිපිය පිටපත් කරමින්…

මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කර වසර සීයකට පමණ පසුව මෙම සෙල්ලිපිය ස්ථාපිත කර ඇති බවට සැලකෙන බව මේ පිළිබඳ අධ්‍යයනය කරන පුරාවිද්‍යා ක්ෂේත්‍ර නිලධාරීන් සඳහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තව දින කීපයකින් පිටපත් කර අවසන් කිරීමට බලාපොරොත්තු වන මෙම විශාලතම සෙල්ලිපිය ක්‍රිස්තු පූර්ව තුන්වන හා පලමුවන සියවස අතර කාලයට අයත් බවට සැලකෙන අතර එය පූර්ව බ්‍රාහ්මීය අක්ෂරවලින් කොටා ඇති බවද තනුර දයානන්ද   සඳහන් කරයි.

අඩි 50 ක් දිග සහ උසින් අඩි නවයක් පමණ යුතු මෙම සෙල්ලිපියේ එක් පේලියකට පූර්ව බ්‍රාහ්මී අකුරු දෙසීයක් පමණ අඩංගු වී ඇති බවද දයානන්ද   සඳහන් කරයි.

දැනට සොයාගත් ඇති කරුණු අනුව ඓතිහාසික නාමල්පොකුණ කඳුවැටියට කිලෝමීටර් තුනක් පමණ උසින් පිහිටි පර්වතයකින් මෙම ලිපිය සොයාගෙන තිබේ.

සෙල් ලිපිය පිටපත් කරමින්…

මෙම සෙල්ලිපිය ඉතා ඉක්මනින් පිටපත්කර දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹීමට අවකාශය උදා කරන බවත්, එය මතු පරපුරට ආරක්ෂා කිරීමේ වගකීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් රජයටත් භාර කරන බවත්, ඒ සඳහා ඕනෑම වැඩපිළිවෙලකට තමන්ගෙ සහය ලබාදෙන බවත් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ සඳහන් කරති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

2024 අයවැය  – සම්පූර්ණ කතාව!

Next Post

පොහොට්ටු ආණ්ඩුවේ මුදල් ඇමති තමයි… ඒත් කියන්නේ සුරංගනා කතා… නාමල්ට හොඳටම කේන්ති ගිහින්…!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.