2019 වසරේ සිට සිංහල සහ හින්දු අලුත් අවුරුදු කෑම මේසයේ කැවිලිවල මිල අවම වශයෙන් දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව PublicFinance.lk පවසයි.
ඔවුන්ගේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, අලුත් අවුරුදු කෑම මේසයට අවශ්‍ය සෑම කැවිලි වර්ගයක්ම අවම වශයෙන් 2.4 ගුණයක වැඩිවීමක් සිදුවී තිබේ.
එම වගුව පහත දැක්වේ.








