බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරගලකරුවන්ට තේ පැන් දී ප්‍රකාශ සටහන් කරගත් පොලිසියේ වෙස් විනිසුරුතුමා ඉදිරිපිට දි කණපිට පෙරළුනා..

by editor
ජූනි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අරගලයේ සහෝදරයින් වෙනුවෙන් පෙනී සිටින බවත් කිසිවෙකුට පාරට බැස අරගල කිරීමට බිය නොවන ලෙසත් අරගල භූමියේදී මාධ්‍ය ඇමතූ නීතිඥ  මනෝජ් නානායක්කාර  පැවසීය.

රජය, පොලීසිය පාවිච්චි කරමින් අරගලකරුවන්ට විරුද්ධව ක්‍රියා කරන අතර එම පාවිච්චි වීම තුළ කෙලසෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය බව ද ඔහු සඳහන් කළේය.

පොදු දේපළ හානි කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුව ගත් අරගලකරුවන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවත් ඔවුන් වෙනුවෙන් නීතිඥ සංගමය පෙනී සිටින බවත් ඔහු පැවසීය.

අත්අඩංගුවට ගත් අරගලකරුවන් කොටුව පොලීසියට ගෙනෙනු  ඇතැයි නීතිඥවරුන් එහි රැඳී සිටියත් පොලිස් ස්ථානයේ ඉඩ නැති බව පවසා මරදාන පොලීසිය පැමිණෙන්න යැයි නීතීඥවරුන්ට පවසා ඇත.

මරදාන පොලිස් ස්ථානයේදී අරගලකරුවන්ගෙන් නිළධාරීන් තිදෙනෙකු ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර පොලිස් නිලධාරීන් අරගලකරුවන්ට සේම නීතීඥවරුන්ට ද බිස්කට් කේක් ආදියෙන් සංග්‍රහ කරමින් සුහදශීලි ලෙස කටයුතු කළ බවත්,  පොලිසිය දේපළ හානි අලාභය  ලෙස ඒහිදී සඳහන් කර ඇත්තේ රුපියල්  67000ක්  බවත් නීතිඥවරයා කීවේය .

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

“මරදාන පොලිසියේදී ප්‍රකාශ සටහන් කර ගත්තට පස්සේ අත්අඩංගුවට ගත් තරුණයින් හය දෙනාව විනිසුරුවරයාගේ  නිවසට එක්ක ගියා. පොලිසියේදී සුහද මුහුණ පෙන්වූ නිළධාරීන් එකපාරටම කිව්වා විමර්ශන කටයුතුවලට බාධා කළා කියලා. ඡායාරූප ගන්න, ඇඟිලි සලකුණු ගන්න ඉඩ දුන්නේ නෑ කිව්වා.. අපි ඇහුවා කොහොමද එහෙම කියනනේ ඔයාලා ෆොටෝස් ගත්තනේ කියලා.. “

“ ඒ වගේම පොලිසියේදී 67000ක්  වුණු දේපළ අලාභය විනිසුරුවරයා ළඟයට යනවිට රුපියල් එක් ලක්ෂ හැටහත්දාහක් වෙනකම් වැඩි වෙලත් තිබ්බා.. එහෙම දේපළ අලාභහානි දඩ මුදල ඉහළ ගියා කියලා අපි දන්නෙත් නෑ.““

“ඒ විතරක් නෙමෙයි පාරේ සුදු ඉරිවල ඇන්දා කියන අත් සටහන් පා සටහන්වලින් තුන්කාලක්ම දැනටත් මැකිලා ඉවරයි.. අන්න ඒ තීන්ත ටිකට තමයි ලක්ෂෙකට වැඩි මුදලක් දාලා තියෙන්නේ..”

නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්ධන මිල හෙට සිට යළි වැඩිවෙයි? පෙට්‍රල් ලීටරය රුපියල් 500 ඉක්මවන ලකුණු….

Next Post

කෝප් කමිටුවේ දී බලපෑම් එල්ල වූ බව කීවේ වැරදීමකින් – හිටපු ලංවිම සභාපතිට ආයෙත් වැරදිලා..

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.