බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයි.සී.සීයට එරෙහිව නුවන් සොයිසා නඩු යයි..

by editor
නොවැම්බර් 21, 2020
in පුවත්
Nuwan-Soyza

නුවන් සොයියා

Share on FacebookShare on Twitter
  • අයි.සී.සී. දූෂණ විරෝධි සභාව මා වැරදි කරු කර තිබෙන්නෙ තීන්දුව දෙන්නත් කලින්…
  • මේ පුවත්පත් නිවේදන බාලයි…ග්‍රාම්‍යයයි…

අයි.සී.සී. දූෂණ විරෝධී සභාව තවමත් හේතු සහිතව තීන්දුවක් ලබා දී නොතිබිය දී තමා විසින් කිසිසේත් නොකළ වැරදි සම්බන්ධව අවරගණයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමෙන් තමන් බලවත් ලෙස කම්පා වුණු බවත්, ඒ පිළිබඳ ස්විස්ටර්ලනත්යේ ක්‍රීඩා බේරුම්කාර මණ්ඩලයට, එක්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණයට, අභියාචනා ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් දූෂණ චෝදනාවට ලක් වූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසා පවසයි.

එමෙන්ම තමන් සිද්ධිය සම්බන්ධව, අයි.සී.සී. දූෂණ විරෝධී විනිශ්චය සභාවට, ශ්‍රී ලංකා අභියාචනාධිකරණයට, අන්තර්ජාතික ක්‍රීඩා බේරුම් කරණ මණ්ඩලයට පැමිණිලි කළ බවත් නුවන් සොයිසා කීවේය.

තවද ක්‍රීඩා පනත හා නව ක්‍රීඩා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත යටතේ අග්‍රාමාත්‍යවරුන් තුන් දෙනෙකුට, ජනාධිපතිවරුන් දෙදෙනෙකුට, පාර්ලිමේන්තුවට  අභියාචනා ඉදිරිපත් කළත් ක්‍රීඩා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමන් වෙත කිසිම සහයෝගයක් ලබා නොදෙන බව ඔහු  පෙන්වා දුන්නේය.

නුවන් සොයිසා කියන්නේ දූෂණ විරෝධී  සංග‍්‍රහය යටතේ දින තිහක් තුළ තීන්දුව ලබා දිය යුතු බවත්, පසුගිය සැප්තැම්බර් 18 දා පැවැත් වූ පරීක්ෂණයේ ප්‍රතිඵල ඔවුන්ට නිශ්චිත කාලය තුළ ලබා දිය නොහැකි වූ බවත්ය. තමන් චෝදනාවට හා ගර්හාවට ලක්වන්නේ ඒ පසුබිම තුළ බව ද නුවන් සොයිසා කියයි..

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අය වැය දෙවන වර කියැවීම  වැඩි චන්ද 99කින් සම්මතයි…

Next Post

දෙවන රැල්ලේ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 16000 ඉක්මවා යයි…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.