අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයි.ඩී.එච් රෝහලේ ආරක්ෂාව තර වේ…

කොරෝනා මදිවවට මත් ලෝලීන් රකින්නත් වෙලා... දෙවැනියට පැන ගිය අයට කොරෝනා නෑ.... අයි.ඩී.එච් රෝහල් අධ්‍යක්ෂ කියයි....

by editor
ජූලි 25, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ                                                      

හමුදාව යොදවා IDH   රෝහලේ ආරක්ෂාව තර කර ඇතැයි රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හසිත අත්තනාය  සදහන් කරයි.

IDH Hospital
අයි.ඩී.එච් රෝහල අවට ආරක්ෂාව තර කර ඇති අයුරු

කොරෝනා වෛරසය ආසාදිත ව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු ඊයේ (24) අලුයම රෝහලෙන් පැන යාමත් සමග මෙසේ ආරක්ෂාව තර කළ බව ඔහු පැවසීය.

IDH Hospital
අයි.ඩී.එච් රෝහල අවට ආරක්ෂාව තර කර ඇති අයුරු

රෝහලෙන් මීට දින කීපයකට පෙරත් කොරොනා රෝගියෙකු පැන ගොස් ඇතැයි යන්න පිලිබoව සමාජ මාධ්‍ය තුළ පවතින ප්‍රවෘත්තිය පිලිබඳව අප රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් විමසු කළ ඔහු සඳහන් කළේ රෝහලෙන් එසේ පැන ගොස් ඇත්තේ වෛරසය ආසාදනය නොවුණ පුද්ගලයෙකු බවයි. 

අයි.ඩී,එච් රෝහල අවට…

ඔහු සම්බන්ධයෙන් කළ PCR පරික්ෂණ වාර්තාවන්ගේ සටහන් වී ඇත්තේ ඔහුට වෛරසය ආසාදනය නොවී ඇති බව යැයි හෙතෙම පැවසීය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

කෙසේ නමුත් IDH රෝහල් අධ්‍යක්ෂවරයා ලෙස   කොරොනා රෝගීන් සුවපත් කිරිමට  තමාට පැවරී ඇති බාරදුර්ය කාර්ය වන නමුත් මේ වන විට  මත්ලොලයින් රැක බලා ගැනීමටද සිදුව ඇතැයි ද සඳහන් කළේය.

කෙසේ නමුත්  මාධ්‍ය මගින් ප්‍රවෘත්තියක් පල කිරීමට පෙර තමාගෙන් ඒ බව විමසා එයට ප්‍රසිද්ධියක් ලබා දෙන්නැයිද හෙතෙම මාධ්‍ය මගින් විශේෂ ඉල්ලීමක්ද කර සිටියේය. 

රෝහලින් පැන ගිය පුද්ගලයා ඇඹිලිපිටියේ පදිංචිකරුවෙක් බවත්, ඔහු කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නූ නිසා මත්තේගොඩ පොලිසිය විසින් සෞඛ්‍ය උපදෙස් මත රෝහලට ඇතුළත් කළ බවත් පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන්නට කලින් රෝහලින් පැන ගොස් තිබුණු බවත් නිල නොලත් ආරංචි මාර්ග හෙළි කර තිබුණේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් සැක සහිත කොවිඩ් ආසාදිතයෙක් අයි.ඩී.එච් රෝහලින් පනී… රෝහලේ ආරක්ෂාව තර වේ

Next Post

තම 8 හැවිරිදි දරුවාට කසිප්පු පෙවූ පියා අත්අඩංගුවට

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.